IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මහින්ද ඔය තත්වයට වැටණේ බේබිලා නිසයි

(නිමන්ති රණසිංහ )

මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත්  මේ පාර එය  පහක් වුණු බවත් ඔහු සඳහන් කළේය.

ලැජ්ජාව බය තියෙනවනම් ඕක තුනේම තියාගන්නවා  යැයිද  මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ බදු ගැහිල්ලෙන් සමාජ අසහනය කීප ගුණයකින් වැඩිවන බව පැවසූ විමල් වීරවංශ මහතා මේ සමාජ අසහනය හරහා   කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය.



අදහස් (17)

මහින්ද ඔය තත්වයට වැටණේ බේබිලා නිසයි

sena Sunday, 16 October 2022 11:48 AM

"කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය" ඒකට තමයි අපේ ලොක්කා අණපනත් සකස් කරන්න ලෑස්තිවෙලා ඉන්නේ... මතකයිනේ 88/89...

:       3       21

ravin Sunday, 16 October 2022 11:56 AM

කොල්ලෝ නම් බේබි කියන්නේ කෙල්ලෝ දපනේ දාගන්න. මෙයා කියන්නේ කාටද? ගෙදර අවුල්ද?

:       3       3

fairoos Sunday, 16 October 2022 12:16 PM

දැන්වත් ඕක තේරුණා ඇති...

:       4       12

Hafeel Sunday, 16 October 2022 12:35 PM

එදා 2015දී පැරදිලා මැද මූලන ජනේලයේ එල්ලිලා හිටපු මහින්දව මේ තත්වයට පත් කළේ ඔය විමල්ගේ නුගේගොඩ මහින්ද සුළඟින් නැගිටිමු කියන රැස්වීම නිසා....

:       5       16

janahitha Sunday, 16 October 2022 01:32 PM

නුඹලා නිසා හරි වැරැදි නොබලා සියලු දේ අනුමත කරපු එහෙයියන් නිසා...

:       4       17

විජේ Sunday, 16 October 2022 01:44 PM

බේබිලා අතරේ තමුන් තොත්ත බේබි...!

:       4       21

Prabha Sunday, 16 October 2022 02:05 PM

හැංගි හැංගි වොයිස්කට් නොදී එන්නකෝ පොඩ්ඩක් එළියට... ජනතා ප්‍රතිචාර පොඩ්ඩක් බලන්න.

:       4       15

පුරවැසියෙක් Sunday, 16 October 2022 02:06 PM

ඔබතුමා ආයෙත් ඒ ගොල්ලන්ට සෙට් වෙන්න වගේ අර අඳින්නේ...!

:       4       17

අබිලින් Sunday, 16 October 2022 06:51 PM

නැතුව නැතුව එක්ව නැගිටිමු කියන්නේ ඒක තමයි. දැන් මහින්දට තනිවම නැගිට ගන්නවත් බැරිනිසා එක්ව නැගිටිමු කියන්නේ දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලාගෙන නැගිටිමු කියලයි මම හිතන්නේ. මෙහෙම කරන්නේ කලින්ම සැලසුම් කළ දෙයක්... මොකද විමලේ, ගොම්මන්පිලත් 1970 සිටම මහින්දගේ අතීසාර මිත්‍රයා වාසු තිත්ත විතාරන අරගලය ආසනයේ ඉවත්ව ගොස් ක්‍රමයෙන් එක්ව නැගිටලා ඊළඟ මැතිවරණය වෙලාවේ එකම පෙරමුණකින් ඉදිරිපත් වෙනවා... ඒක වෙනස් වෙනවා නම් බස්නාහිර පැත්තෙන් ඉර පායාවි. මේ ඔක්කොම හොරු මල්ලියෝ...!

:       4       6

perera Sunday, 16 October 2022 02:29 PM

ඔයා නිසා නෙමෙයිද? මොන සංධානයෙන් ආවත්, ඔයාට නම් අපේ ඡන්දෙ ආයෙත් දෙන්නේ නැහැ...

:       4       14

LnkaSunday, 16 October 2022 02:57 PM

ඔයා මෙයාට ජන්දය දුන්න‍ාද? හූ හූ...

:       3       7

Perera Sunday, 16 October 2022 02:41 PM

රටට කෙළ වුණේ මයින්නු, කපුටෝ, පනික්කියෝ, ගෙම්බෝ, බේබිලා නිසා...

:       3       15

PoDDA Sunday, 16 October 2022 04:19 PM

මහින්ද ඔය තත්ත්වෙට වැටුණෙ වටේ හිටපු සට්ටන් රාලලා සහ හොර තක්කඩි නිසා.

:       1       11

විපරමා Sunday, 16 October 2022 05:01 PM

මහින්ද කියන්නේ බබානේ? අවුරුදු 50 කටත් වැඩිය දේශපාලනේ කරලා හොඳටම තෙම්පරාදු වෙච්චි කෙනෙක්. ඒ තත්වෙට පත් වුනේ එයා විහින්මයි. ජනාධිපති වුණාට පස්සේ තමුන්ට උදව් කරපු පක්ෂයේ ජේෂ්ඨයින් නොසලකා හැරලා, ඇමරිකාවේ හිටපු පවුලේ අයව ගෙන්වාගෙන, දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනිච්චා. අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ හිටපු අය කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේද...?

:       3       9

පිටරැටියා Sunday, 16 October 2022 05:28 PM

මහින්ද ඔය තත්වෙට වැටුණේ බල තණ්හාවෙන් උවමනාවටත් වඩා පිස්සු වැටිලා... විධායක ජනාධිපති කියලා නොකරපු දෙයක් නැහැ...

:       3       12

සත්‍ය ගවේෂී. Sunday, 16 October 2022 05:30 PM

මේ හිකනළු බට්ටන් තාම හිතන් ඉන්නේ මේ රටේ ජනතාව මී ගවයන් කියා වෙන්න ඇති. මහින්දගේ හා රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කුවේ ඉඳලා වැඩේ වරදින කොට දැන් පැති හා අදහස් මාරු කරලා නිකං බහු බූත විකාර කියවනවා. ඔල්මාදෙන් වගේ. කොහොමත් ඔබලාගේ හැටි මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බොරු කියන්න ඉපදුණු රට කෑ හැතිකරේට ඒ පාපයෙන් බේරෙන්නට කිසිසේත් බැහැ...

:       3       14

ගමේ එකාලා Sunday, 16 October 2022 10:39 PM

ලැජ්ජා නැද්ද බූරු පැටවුන්ට බේබ්ලා කියන්න. පට්ට හොරුනේ... එක්කෙනෙක් ලෝකෙම දන්න හොර පෙරකදෝරුවෙක්, අනිකා මිනීමරුවෙක්, අනික් එක්කෙනා රොකට් යවන්නා මහජන මුදල් බොරු සෝබන වැඩවලට නිකරුනේ කාබාසිනියා කරපු දූෂිතයින්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1273 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1101 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1042 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 680 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 585 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5252 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25395 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site