රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයක ක්‍රීඩා උපකරණ මිලදී ගෙන ඒවා බෙදා නුදුන්නැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට සහ අජිත් නිශාන්ත ගුණසේකරට අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ක්‍රීඩා උපකරණ අඩුනැතුව තියෙනවද? (නි)
මම නම් කියන්නේ ඉක්මණටම අාණ්ඩුවට එකතුවෙන්න කියලයි (නි)
මේවා අාපහු කඩ වලටම බෙදුවද දන්නෙ නැහැ (නි)
ඉක්මනින්ම වැරදිකරු ලෙස තීරණය කරනු ලැබේවා කියා පතමි! (නි)
මේකටත් හරි තීන්දුවක් දෙනතුරු බලා ඉඳිමු නේද..? (නි)
පව් කියලත් හිතෙනවා (නි)
උපකරණ කොහේ බෙදන්නද? ගන්න සල්ලි දුන්නා විතරනේ. මෙතුමාගේ පියා බොහොම ධනවත් කෙනෙක්. මෙයාට ඕනෑ නැහැ ඔය මහජන මුදල්. (නි)
අර පයිප්ප බට ප්‍රශ්නය වගේ වෙයි කියලා හිතෙනවා මේකත් (නි)
එයාගේ කටින්ම ඕවාට උත්තරත් දේවි (නි)
විජේ තක්සේරුකරුවෙක් වගෙයි. ‘මෙයාට ඕනෑ නැහැ ඔය මහජන මුදල්‘ කියලා ඔයා සහතික දුන්නට බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොකද කියලා! සමහරුන්ට කොච්චර සල්ලි තිබුනත් මහජන සල්ලි පිල්ලි ගැහීම ඒගොල්ලන්ගේ විනෝදාංශයක් බව විජේ වැන්නන් නොදනිතත් දන්නෝ දනිති! (නි)
කතා කරන්නේ නම් බෝ පැළයක් වගේ. (නි)