සිවු හැවිරිදි දරුවකු කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළියේ දී අපහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනකු ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. සැකකරුවන් ගෙන් දෙදෙනෙක් බාල වයස්කරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම ක්‍රියාත්මක කරන කල් මේක නවතින්නේ නෑ
අද මේ රටේ සිටින ලොකු කුඩා සියළුම අය කාමරාගයෙන් දැඩිව මුසපත්ව කටයුතු කරන බව මේ පිළිබඳ පළවන හිරිකිත දනවන පුවත් අනුව පෙනී යයි. වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට සිදුකරන කාම අපරාධ දැඩි පිළිකුලින් යුතුව හෙළා දැකිය යුතුය. වැඩිහිටියන්ගෙන් වැරදි ආදර්ශ ගෙන කුඩා දරුවන් ඒවා අනුකරණය කිරීමට පටන් ගෙන ඇතිබවක්ද මේ පුවත අනුව පෙනී යයි. ඒ වැඩිහිටි පිරිස්වලට සුදුසු දඬුවමක් නැති බැවිනි. දඬුවම් කරන්නට නම් රටේ නීතිය ස්ථාපිතව තිබිය යුතුය. අද මේ රටේ නීතිය පුද්ගලයෙකුගේ බූදලයක් බවට පත්ව තිබේ. ඒ පුද්ගලයා විසින් කිසිදු වගවිභාගයක් නොමැතිව සිය දේශපාලන තරඟකරුවන් මේච්චල් කොට සිරගත කර තැබ්බවීම සඳහා කිසිදු හිරිකිතයකින් තොරව රටේ නීතිය භාවිතා කරනු ප්රලසිද්ධියේ දක්නට ලැබේ.මේ තරම් මිනිසුන් ගැටවරයින් පිස්සු වට්ටවන කාමරාගය වනාහී මානව පරම්පරාවේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ඇති ජීව විද්යාිත්මක උගුල සක්රීගය තත්වයෙන් පවත්නා ගැනීම සඳහා භාවිතා කරන ස්නායු ආවේගාත්මක ඇමක් ලෙස හැඳන්විය හැකිය. ඒ ඇමට මුලාවන මෝඩ මිනිස්සු කාමරාගය මහා සැපතක් සේ සලකා පිස්සන් ලෙස කටයුතු කරන බව බුදු දහමේ දක්වා ඇත. කාමරාගය නම් ලිංගික ආශාවයි(Sex Feelings).මේ ලිංගික ආශාව වූ කලී සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂාකර තැබීම සඳහා සකස්ව ඇති ජෛව විද්‍යාමත්මක උගුලෙහි ඇමයි.මේ උගුල ක්‍රියාත්මකවීමට නම් මේ ඇම ගිලීම සඳහා ආකර්ශණය වන ප්‍රතිවිරුද්ධ පාර්ශවික ලිංගික සත්වයින් දෙදෙනෙකු සිටිය යුතු වේ.ලිංගික ආශාව නමැති මේ ඇම නොමැති නම් කිසිදු අයෙකු මේ ජෛව විද්‍යාත්මක උගුල වෙත මේ අයුරින් ආකර්ශණීය ලෙස ඇදී නොයනු ඇත.මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියළු ජීවීන් සුඛ වේදනාව විඳීමට ඉතා විශාල ආකර්ශණයක් දක්වන බව පැහැදිලිය.බොහෝවිට සුඛ වේදනාව ලෙස සලකා මිනිසුන් විඳින ඇතැම් දේ සැබවින්ම සුවයක් නොවනබව ඒ පිළිබඳ විචාරපූර්වකව සලකා බලන අවස්ථාවලදී පෙනී යයි.ශරීරයෙහි සිදුවූ වණයක් කාලයක් යාමේදී කැසීමට පටන් ගනියි.වණයෙහි ඇති මේ කැසීම මහත් සුවයකි.එහෙත් කැසීම නිසා වණය යළි විශාල තුවාලයක් බවට පත්ව එයින් වේදනාව ඇතිවේ.එබැවින් වණයෙහි කැසීම තාවකාලික දෙයකි.එමෙන්ම මිනිසුන් සුඛ වේදනාව නිසා එය විඳීමට ආකර්ශණයවීමද වණයෙහි තාවකාලික කැසීම හා සමාන දෙයක්බව දත යුතුවේ. කාමරාගයෙහි පවතින වණය කසනවිට ඇතිවන සුවය මෙන්වූ ඉතා ස්වල්ප ස්පර්ශ වේදනාවක් විඳීමට ලොල්වී ඊට වඩා ඉතා විශාල අනර්ථයක් සිදුකරගන්නා බව බොහෝ අය නොසිතති.මෙම ලිංගික ආශාව අනාගාමී උතුමන් සමුච්ඡේද ප්‍රහාණය කරනුයේ හුදෙක් අවබෝධය මතය.කාමරාග යටපත් කිරීමක් එහි නැත.අවබෝධය හා වටහාගැනීම නිසා කාමරාග ඇතිනොවීමක් එහි ඇත.එම තත්වය වණය වණයක් බව වටහාගැනීම නිසා තවදුරටත් නොකසා සිටීමට සමානය.එසේම කාම රාගය මොළයෙහි ස්නායු වල රසායන සම්ප්රේරෂණ ක්‍රියාවේදී ඇති වන එක් මනෝභාවයක් පමණි. ස්නායු සෛලතුළ සිදුවන රසායන ද්රටව්ය සම්ප්රේේෂණ ක්රිනයාවළියට සමගාමීව ලිංගික හෝමෝනවල ස්රාමවයවීම සිදුවේ.මේ ලිංගික හෝමෝන ස්රා වයවීම නිසා ලිංගේන්ද්‍රියන් උත්තේජනයවේ.සිරුර ලිංගික කටයුතුවල නිරතවීමට සූදානම් කෙරේ.ස්ත්‍රීව පුරුෂ වශයෙන් ඇතිවන ලිංගික හොමෝන වර්ග මඟින් සිරුරේ සෙසු පරිවෘත්තීය ක්‍රියා සමහරක්ද සිදුවේ.
මොකක්හරි කෑමක් විස වෙලා වෙන්න ඇති... (ස)
ඇප දෙන එක වැරදියි. චෝදනා ඔප්පු වුණොත් හිටවලා වෙඩි තියන්න ඕනි
මොන නීතිද ?? (ස)
හරිම කතාව දන්නේ මමයි
ලොකු ලොක්කෝ කරන වැඩ දිහෑ බැලුවහම ඕවා මොනවද?
කැළේ වාගේ සරදියෙල් වැඩ පෙන්නුවනම් හරි
අපේ රටේ මොන කැත වැඩේ කළත් ඇප ලැබෙනවානේ
මේවගේ අපරාධ වලට සාධාරණ පරීක්ෂණයක් කරලා අවයවයක් කපන එක තමයි කරන්න ඕනි
මේවට ඔය ටෙලිවිෂන් එකේ යන ඕන්නැති ටෙලිනාට්‍ය පෙන්වන අයත් වග කියන්න ඕනි
අපේ කාලේ නොවෙච්ච වැඩ තමයි තමයි දැන් සිද්ධ වෙන්නේ
මේ වගේ දරුණු අපරාධ කරන අයට ඇප දෙන එක කොතරම් අපරාදයක්ද? ඇමෙරිකාවේ නම් බාල අපරාදයක් කල කෙනෙක්ට නියම දඩුවමක් දෙන්නේ, වසර ගණනාවකට හිරේ දානවා විතරක් නෙමෙයි , බාල අපරාධ කාරයෙක් කියල මුළු ඇමෙරිකාවේම ෆොටෝ එකත් එක්කම වසර 40ක් ප්‍රසිද්ද කරනවා. හැම අවුරුද්දේම බාල අපරාද කරුවන්ගේ නම් ලිස්ට් එක ප්‍රසිද්ද ස්ථාන වල ප්‍රදර්ශනය කරනවා. නම , ෆොටෝ එක, ලිපිනය පවා. ඒවගේ ක්‍රමයක් ලංකාවට ගේන්න ඕනේ මේ වගේ මිනිස්සු මට්ටු වෙන්න ,
මේ අයට විදුලි කොටවන්න ඕනි
අවයවයක් ඉවත් කළා නම් හරි.
මේ ඔක්කොටම හිටවලා වෙඩි තියන්න ඕනි
රජය වගකිච යුතූයි. හේතූව නීතිය කාටත් එක හා සමාන නැති නිසා අපරාද කරන්න මිනිස්සු බය නැහැ.
මෙහෙමත් තිරිසන්නු
මරණ දඩුවමත් හොද මදි.
මේ අයට දෙන්න ඕනි සවුදියේ දෙනවා වගේ දඩුවම්
මොවුන්ගේ අවයව කපාදෑමිය යුතුය.
අනාගත දරු පරපුර ගැන දැනෙන්නේ ලොකු බයක්
ඉන්දුගේ කතාව සහතික ඇත්ත.මේවගේ තිරිසනුන්ට නිසි දඩුවම් දෙන්න ඕනි තමයි
දෙදෙනෙක් බාලවයස්කාර දරුවන්ලු මෙ පොඩිවුන් එකතුවෙලා ගෝනිබිල්ලා සෙල්ලම කොරලද කොහෙද?
එල්ලලා මරන් වෙසක් පෝය හොද පින්කම් අහන්නත් ලැබෙන්නේ මේ වගේ තිරිසන් වැඩ කරන උන් අප මත නිදහස් කරන්න හොද නෑ අහන දකින අයටත් දැනෙන්න හොද දඩුවමක් දෙන්න ඕනේ න ඕනේ තවත් මේවගේ දේවල් නොවෙන්න. තිරිසන්නුන්ට ළමා කාලයක් තිබුනේ නැද්ද ?
මෙහේ හැමදාම වගේ මෙහෙම දේවල් වෙනවා.ලැජ්ජා නැද්ද මන්දා
කෝ රටේ නීතිය?
දැන් ලැජ්ජා බය කියන එක ලොසින්ජරයක් තරමට වත් ගන්න ගන්නේ නෑ
බලාගෙන ගියාම කොම්පඤ්ඤවීදිය හරි භයානක තැනක් නේ. වයසක කාන්තාවකටත් කරදරයක් උනා නේ ද මේ ළඟ දී ?