යාපනේ මුහමාලේ බිංබෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක ට්‍රැක්ටරයකින් දර කැඩීමට ගිය හතර දෙනකුගෙන් දෙදෙනකු පීඩන බෝම්බයක් පිපිරී සුළු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බව මුහමාලේ පොලිසිය කියයි.
යාපනේ මුහමාලේ බිංබෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක ට්‍රැක්ටරයකින් දර කැඩීමට ගිය හතර දෙනකුගෙන් දෙදෙනකු පීඩන බෝම්බයක් පිපිරී සුළු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බව මුහමාලේ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරනිමිත්තක්ද දන්නේ නැහැ. මංගල ගමන ආරම්භ කළාවද්දෝ ? (නි)
රජයේ සංවර්ධනය හා ලබාදුන් නිදහස ගණන් නොගෙන දේශපාලන නුසුදුස්සන්ට බලය ලබාදීපු එකට දෙවියෝ කෝප වෙලාවද්ද? (නි)
පිල්ලෙට කියන්න කියමු, කියලා වන්දි ගන්න කියමු. බෝම්බ ටික සුද්ද කරන්න පෙර එයාට සහ අරයලාට හරිම හදිස්සියක් නේ තිබුණේ. (නි)
මුල්‍ය ප්‍රතිපාදනත් වෙන් කලානේද මේවා ඉවත් කරන්න (දී)
බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් නොකළ කලාප අනාරක්ෂිත කලාප ලෙස නම් නොකළේ ඇයි? (නි)
කමල්, සහතික ඇත්ත. ඩයස්පොරාවොයි, මෙහෙ කට්ටියයි, අන්තර්ජාතික උන්නැහේලයි එක පොරේට බෙරිහන් දුන්න ඉඩම් ටික ආපහු දීපන් කියා කියා. රජය කොච්චර කිව්වත් බිම බෝම්බ ඉවත් කරනකල් ඉන්න කියල ඒ අයට තේරුනේ නැහැ. නොතේරුනාමත් නෙමෙයි. කුහක කම. දැන් මේකටත් ආණ්ඩුවටම බනියි. (නදී)
හේතුවට කාරණා කොපමණ කිවුවත් මෙය සිදු නොවිය යුත්තකි. මෙම සද්දේ බොහොම භයානකය. විශේෂයෙන්ම ඡන්ද ප්‍රතිපල දී දිනකට පස්සේ මේ සද්දේ ඇසුණු එක තවත් භයානකය. මේ සද්දය ගැන බුද්ධි අංශ සොයා බලන්නේ නම් මැනවි. (නි)
ඔන්න ඔහේ ..පිල්ලෙටම ඉතිරි බිම් බෝම්බ ඉවත් කරන්න කියමු.ලේ රහ බලන්න ආස නිසානේ ආයෙත් කොටි වලිගෙම පත්කර ගත්තේ. (ස)
කවුද දන්නේ දර කඩන්නමද..එහෙම නැති නම් කලින් හංගපුව එකතු කරන්නද ටැක්ටරයකුත් අරන් ගියේ කියලා ...? (ස)
රූපවතී, නැත්තම් ආයිත් වලලන්නද දන්නේ නෑ ගියේ. (ස)
පවු අප්පා! ඒ මිනිස්සු ජනතාවගේ ඡන්දෙන් බලය ගත්තා නම් දැන් තියෙන්නේ ඒ අයට පාඩුවේ තමන්ගේ පළාත දියුණු කරගන්න අවස්ථාව දෙන එකයි. නැතුව අනිත් අය ලැජ්ජාවට එක එක නැති බිල්ලෝ මවලා නැවත ඒ මිනිස්සුන්ව යුද්ධයකට පොළඹවන්න එපා.මොනවා වුණත් අපි දන්නවා දෙමල මිනිස්සු දියුණු වෙන්න හරි දක්ෂයි කියලා.ඒ අවස්ථාව ඔවුන්ට දිය යුතුයි (නි)
රනා, එතකොට කොළඹ සුර සැප විඳින කොටි ලොක්කෝ ගැන කියන්නේ මොනවද ..? (අ)