”අවසාන ඕවර 15 දී අප ඉලක්කය කරා යාමට සූදානමින් හිටියා. මා කඩුල්ලේ රැඳී සිටියා නම්, අපේ ඊළ`ග පිතිකරුවා වශයෙන් එවන්නට සිටියේ තිසර පෙරේරායි. ඒත් ‘චන්ඩි’ (දිනේෂ් චන්දිමාල්) දැවී ගිය නිසා අවසාන මොහෙතේ කණ්ඩායම අසීරුතාවට පත් නොකිරීමේ අරමුණ ඇතිව, තවත් ඕවර 10 ක් විතර මට පරෙස්සමෙන් පන්දුවට පහර දෙන්න වුණා”
මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත්,සුදත්, අපි කියන්නෙ ටීම් එකේ ඉන්න බැට්ස්මන්ලා පාවිච්චි කරලා අවදානමක් ගන්න කියලා නෙවෙයි. තිසර,කුලසෙකර පාවිච්චි කරලා තරගය දිනන්න වේගයෙන් පහර දෙන්න තිබුනා කියලා. ඒ දෙන්නා ඉක්මනට අවුට් උනොත් එතන ඉදලා මැච් එක ඩ්රෝ කරන්න සෙල්ලම් කරන්න ඕන. මහේල,තිලාන්,මැතිවුස්,ප්‍රසන්නට තමයි ඒ වගකිම තියෙන්නේ. නැතිව තිසරට හෝ කුලසේකරට නෙවෙයි. ඒක නිසා ඒ දෙන්න පාවිච්චි කරලා හයියෙන් ගැහුවට කිසි අවදානමක් එන්නේ කොහොමද ?
ඕකට හේතුව හඹා යන්න බැරිකමම නොවෙයි. අපි එක් තරගයක් පැරදිලා හිටියා නම්, එතකොටත් ඔය තත්වය ඔහොමම සිදුවෙයි. (නි)
මම සේවය කරන්නේ ග්‍රීසියේ. අන්තර්ජාල ලංකාදීප පුවත්පත මගින් අපිට ලංකාවේ විස්තර දැන ගන්න සළස්වනවට ලංකාදීපයට ස්තූතියි!
හඹා යන්න ගිහින් අනා ගත්තා නම් මේ කට්ටිය ඉතිං මොනවා කියන්නද තවත්??
මේවා මගේ සැලසුම් කොහොමද මගේ වැඩ ?
දිනන්න තිබුන එත් මහේල දෙපෙතම හිතන ඕනේ නේද ?
මම කියන්නෙත් ඕවරයකට 3.8 බැගන් ගහන්න බැරිනම් වැඩක් නැහැ..
සින්,ඔබ හරි.මොකද 3.8ක් ගහ ගන්න බැරුව කොහොමද තරග දිනන්නේ?
පකිස්තානු පිල කඩුලූ 8ක් දැවී ලකුණු 379ක් රැස් කරගෙන අපිට පන්දුවට පහර දීමේ විවෘත අභියෝගය බාරදුන්නා. අපේ ඉලක්කය පන්දුවාර 71කදී ලකුණු 270ක් ජයග්‍රහණයට (සාමාන්‍යය 3.80) මේ අභියෝගය මහේලට බාර ගන්න බැරිනම් ඔය කිව්වත් වගේ පසුපෙළ ක්‍රීඩකයන්ට වත් තැන දෙන්න තිබුන ටිකක් බැට් එක විසි කරලා සෙල්ලම් කරන්න. කොහෙද ඉතින්, දෙන්නෙම පණ්ඩිතයිනේ.
අනේ මහේල, මේ පිස්සු විචාරකයන්ගේ ප්‍රතිචාර ඔයා ගණන් ගන්න එපා
සුනෙත්, මමත් ඔබ සමග එකගයි
දෙවන ඉනිමේදී චන්දිමාල් සහ සංගා (චන්දිමාල් දැවී යනතෙක්) සාමාන්‍ය ලකුණු වේගය 50% ට වැඩිය පවත්වාගෙන හිටියේ. මෙයා ඇවිල්ල ලෑල්ල දාල තරගය අරමුණක් නැති තැනට ගෙන ආවා. සම කරනවානම් ලකුණු නොගහ විකට්ටුවේ රැදී ඉන්න තිබ්බා. අන්තිමට උනේ බෝල 44 කට මුහුණ දීල ලකුණු 11ක් අරන් ඉද්දි පකිස්තානු පන්දු යවන්නන් ෆෝම් කරලා මෙයා යන්න ගියා. පස්සේ ආපු ප්ලයෙර්ස් ලා හිර උනා.
මැච් එක විකුණ්නද ????
අපේ සුබ පැතුම් ! (ස)
ඇත්තටම දිනන්න සටනක් දිය හැකි තරඟයක්. (ස)
කිසිම සටන්කාමීත්වයක් නැහැ
පැරදුණානම් ඔය ගොල්ලෝ මහේලට ගහන්නේත් ඔය විදියටමයි. නියමයි මහේල.නියමයි.
ටෙස්ට් තරගාවලිය පුරාවටම මහේලගේ යටි හිතේ මොකක් නමුත් ප්‍රශ්නයක් තිබුණා කියලයි මට නම් හිතුණේ.මම වැරදිනම් සමාවෙන්න
දිනනකොට හොඳයි, ඇයි එහෙම කියන්නේ? නිකමට හරි දිනන්න ගිහින් පැරදුනා නම් කියන්නේ ඒකවත් බේරා ගන්න බැරි උනානේ කියලා. මේකේ ප්‍රතිචාර දාන අයට පිස්සු. මෙයාලා කරන්නේ මොකක් හරි දමන්න ඕන කමට ඔහේ මොනවා හරි ලියන එක. මහේල ඔබ හරි නායකයෙක්. ඕව ගැන හිතන්න එපා. ඉන්දියාවට ගහල පෙන්වන්න.
ඉන්දියාවටනම් කොහොම හරි ගහන්න.
මහෙලට ඔන උනෙ මැච් එක දිනන්න නෙවෙයි. අපි බබාලද ? තිසර, කුලසෙකර ටීම් එකෙ ඉන්නේ බොල් කරන්න. ඒ අය ඇවිත් කිසි ප්‍රශ්නයක් නැතිව වැනුවනම් ඔවරයට 5ක් වගෙ ගහන එක ප්‍රශ්නයක් නෙවෙයි. බොල් කරන්න ඉන්න දෙන්නා අවුට් උනත් බැට් කරන්න ටීම් එකේ 4ක් (මහෙල,තිලාන්,මැතිවුස්,ප්‍රසන්න ) ඉන්න නිසා මැච් එක සෙශන් එකක් බේර ගන්න පුලුවන්. ඒ අයගෙ වගකිම තමයි මැච් එක බේරන එක.
මහේලගේ බොරු මහේලට හොදයි, දිනන්න තිබුන මැචි එක කැවා