මහව පොල්පිතිගම අමුණුකොලේ පෞද්ගලික බැංකුවක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
රීදී පැහැති මෝටර් රියකින් ආ කොල්ලකරුවන් බැංකුවේ රුපියල් දෙලක්ෂ හැටදහසක් පැහැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.
මහව පොල්පිතිගම අමුණුකොලේ පෞද්ගලික බැංකුවක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
රීදී පැහැති මෝටර් රියකින් ආ කොල්ලකරුවන් බැංකුවේ රුපියල් දෙලක්ෂ හැටදහසක් පැහැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර කොල්ලෙක්නේ බැංකුවම කාල මාර බඩක් තමයි .... (දී)
දිගින් දිගටම බැංකු කොල්ලා කනවා මේවාට පියවර ගන්නේ නැද්ද (දී)
දැන් රිදී පාට වාහනත් තහනම් කරයිද. අපරාදෙ සල්ලි. (අ)
රට පෙරට, (අ)
මම ඇමෙරිකාවේ අවුරුදු තිහක් ජීවත් වන අයෙකි මේ රට වල ආරක්ෂක පද්දති දෙස බැලූ විට ලංකාවේ ආරක්‍ෂිත ක්‍රමවේධ මොනවාද කියල හිතෙනවා (අ)
මුදල් හොරකම් වැඩිවීමට හේතුව රටේ මුදල් හිග කම. යතාර්ථය ඒකයි (ස)
බැංකුවේ කස්ටිය හිතන්න ඇති කාර් එක උකස් කරන්න ආව කියල (දී)
මම මුලින්ම බලද්දී දැක්කේ මහ බැංකුව කොල්ල කාල කියල .එතකම් මහව බැංකුවක් .අපේ අය්යල මහ බැංකුවටත් ලගදීම දෙනවා සුද්දෙ . (දී)
මං කොල්ල කනවා හැරෙන්න මිනිස්සුන්ට වෙනත් විකල්පයක් නැතව ඇති ජීවත් වෙන්න.. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ?.(දිල්)