මහනුවර කටුගස්තොට මහවැලි ගඟේ අලි නාවන තොටේ දී කුඩා ළමයින් දෙදෙනකු (13 සහ 14) ගඟට බැස ඇතත් ගොඩ අවුත් නැතැයි කටුගස්තොට පොලිසිය කියයි.
ඔවුන් සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ගේ සේවය ද යොදාගෙන ඇත.
මහනුවර කටුගස්තොට මහවැලි ගඟේ අලි නාවන තොටේ දී කුඩා ළමයින් දෙදෙනකු (13 සහ 14) ගඟට බැස ඇතත් ගොඩ අවුත් නැතැයි කටුගස්තොට පොලිසිය කියයි.
ඔවුන් සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ගේ සේවය ද යොදාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංගා සහා මුහුදු ආශ්‍රිත පාසැල් පොලිසිය සමග එකතුවී ළමුන් සහා තරුණයන් දැනුවත් කළ යුතුය.(නදී)
අලි නාවන තැන් වල ළමයි නෑවම ඔහොම තමයි (නි)
චුටි කාලේ ළමයි ගැන අවධානේ තිබුනට ලොකු වෙද්දී අඩු වෙනවා. ඒ අවධානෙ දැනුම් තේරුම් හරියට එනතුරු අවශ්‍යයි.. (ස)
දෙමාපිය නොසැලකිල්ල ඒ ගොල්ලන්ට තේරෙන කොට ප්‍රමාද වැඩි. (ස)