මහනුවර පවතින දැඩි වියළි කාලගුණය මහවැලි ගඟේ දිය සිඳී ගං පතුලේ ගල් පෑදී ඇති අයුරු තැන්නේකුඹුර පාලම මතට දිස් වන්නේ මෙසේය.
මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයේ උපරිම ජල පිරුම් සීමාව වන තැන්නේකුඹුර පාලම අසල ජල මට්ටම අඩි අනුහයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙශපාලුවෝ ගස් ටික කපන විදිහට ඔහොම තියෙනවා ඇති (අ)
මහවැලි කැළණි වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා අපේ අය සොබාදම නසනා හන්දා මුහුදට නොගොස් මඟ නවතිවි ද මන්දා (අ)
අනේ ගග මොකටද අපි හදමුකෝ ඔතන හොද හෝටලයක් (දී)
කාලගුණයෙන් පවසන ගිගුරුම් සහිත වැසි කොයි ලෝකෙටද වහින්නේ? (දී)
මෙහෙ ගඟටත් පැනලා ගැහැණු ලමයෙක් දිවි නසා ගත්තා ගිය සතියේ. ෆේස් බුක් නිසා නම් නෙවෙයිලු.(නදී)
ගග අයිනේ තියන කුබුක් ගස් ටික දේශ පාලන කාරයෝ ටික කපාගන්නවා ඒකෙන් වෙන්නේ ජල සම්පත විනාශ වෙලා යන එක. බලේ තිබුනට මොලේ නැති හරක් ආවම රටටම හෙනයක්.(නදී)
ඇන්ටන් එතන තියනවා තරු පහේ හෝටලයක්.(නදී)
රටක පාලනය දර්මිෂ්ට වෙනකොට ස්වබාවදර්මයත් පිහිට වෙනවා කියනවනේ. අනිත් පැත්තත් ඒ වගේම තමා. (නධී)