මළ හූනකු සමග බත් පාර්සලයක් විකිණූ මඩකලපුව ආරයම්පදි හෝටලයකට සීල් තබා හෝටල් හිමිකරුට රුපියල් දස දහසක දඩයක් හා මාස හයක අත්හිටවූ සිර දඬුවමක් නියම කැරිණි.
මඩකලපුව අධිකරණය එම දඬුවම් නියම කැර ඇත.
කාන්තාවක එම හෝටලයෙන් මිලට ගත් බත් පාර්සලයක මැරුණු හූනකු සිටි බව ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහට ගෙදරින් දාගත්තු හුනෙක්ද දන්නේ නෑ.? (ර)
මළ හූනන් මිශ්‍ර කෑම බීම ඉතා උග්‍ර විෂ සහිතයි.බැරි වෙලාවත් ශරීර ගත වුණොත් මාරාන්තික විය හැකියි.මෙවැනි ආහාර,පාන විකුණන හෝටල් කාරයන්ගේ බලපත්‍රය අවලංගු කර දැඩි දඬුවම් දිය යුතුයි.(ම)
සාමාන්‍යයෙන් මැරුණු හූනන් ඉන්නේ කොත්තු ගහන තැටියේ. මේ වගේ කඩවල කොත්තු කෑවොත් හුනකු නිකම්ම කැවෙනවා (නි)