අම්පාරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීට විදුලි බල මණ්ඩලයෙන් සැපයූ විදුලිය අහිමි කළ සන්ධාන මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට පැමිණිලි කරන බව විදුලි ඉංජිනේරුවකු ද වන ජ්‍යේෂ්ඨ ඇමති පී.දයාරත්න මහතා කියයි. ඇමතිවරයා පැවසුවේ විදුලිය ගැනීමට මණ්ඩලයට මුදල් ගෙවපු පුද්ගලයකුට මෙසේ අවහිර කිරීමේ සිද්ධියක් තමා මීට පෙර නොඇසූ බවයි. අද රාත්‍රී වනතුරුත් මන්ත්‍රී නිවසට විදුලිය ලැබුණේ නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියල මොකක් කරන්නද? (නි)
විපක්ෂයේ අයට විදුලිය තියා වතුර උගුරක්වත් දෙන්න නරකයි. (නි)
වැරැද්ද ඇත්තේ විදුලිය විසන්ධි කළ සේවකයන්ගේ නොවේද? (නි)
කාගෙද මේ මෝඩ වැඩ? (නි)
ජනාධිපතිතුමාට කරදර කරන්න එපා. මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න විදුලි බල මණ්ඩයට විරුද්ධව. (නි)
වැරදි සියල්ලටම දඩුවම් දියයුතුය. (නි)
ජනාධිපතිතුමාට විතරයි මේක විසදන්න පුලුවන්. මේ කතාවෙන් තේරෙන්නේ ලංකාවේ අනෙක් ආයතනවලට හරියාකාරව බලය සහ තීන්දු ගැනීමේ නිදහස දී නැතැයි කියන එකයි. (නි)
විදුලිය නෙමෙයි හරි නම් අවයවයකුත් කපලා දාන්නයි තියෙන්නේ. (නි)
අපිට ජලය තිබිලත් එක කාලයක් සවස 6න් පසු විදුලිය කැපුවා මතකද? (නි)
ජනාධිපතිතුමාව මොකටද ඒකටත්? ඇයි ඔය පැත්තේ පොලිසි උසාවි නැද්ද? (නි)
පුදුම රටක්! පුදුම ආණ්ඩුවක්! පුදුම නීතියක්! (නි)
ඔව් ජ්‍යෙෂ්ඨ ඇමතිතුමත් පරණ යුන්පි කාරයෙක්ද මන්දා? (නි)
ලංකාවේ දඩුවම් ලැබෙන්නේ වැරැද්ද නොකරපු කෙනාට කියලා කාටවත්ම මතක නැහැනේ. (නි)
මේවට තමයි කියන්නේ ආසියාවේ ආශ්චර්යය කියලා. වෙන කිසිම රටක මේ වගේ දේවල් වෙන්නේ නැහැ. (නි)
ඔය මන්ත්‍රී කිව්වොත් පැත්තම අඳුරේ තියන්න කියලා විදුලි බල මණ්ඩලය ඒකත් කරනවද ? පස්සේ කළුවරේ සිටි මන්ත්‍රී තුමත් අපිට කොකා පෙන්නයිද ? (ස)
විදුලිබල මණ්ලය මෙහි වගකීම භාරගත යුතුයි. නිසි පරීක්ෂණයක් කර මෙයට සම්බන්ධ නිලදාරීන්ට දඩුවම් කළයුතුයි. මෙම පරීක්ෂණයේදි මන්ත්‍රී බලපෑම් කලබව ඔප්පු වුනොත් ඔහුට විරුද්ධව විනය පරීක්ෂනයක් කර දඩුවම් දිය යුතුයි. (ස)
අපේ මිනිස්සු කවදාවත් හැදෙන අය නෙමෙයි. (නි)
මෙම ගැටලුවට ඉක්මන් විසදුම් ලැබේවා..!(නු)
ඒක හොද තීරණයක්.....පැමිණිලි කරල විතරක් මදි....දඩුවමක් නියම කරන්නත් ඕනේ..(නු)
විදුලි චින්තනය (ස)
ඔන්න ඔහෙ කරුවලේ ඉදපුදෙන්..!(නු)