ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර අද (06) පැවති ලෝක කම්කරු දිනය සැමරීමේ පා ගමනට කොටි සංවිධානයත් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞීගිය පිරිසක් පෙරටු කරගත් පෙරටුගාමී පක්ෂයත් එක්විය.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන සොයා බලන ලෙස කොටි සංවිධානයත්, වහාම ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කැර මානව හිමිකම් සුරකින ලෙස පෙරටුගාමී පක්ෂයත් එහි දී උද්ඝෝෂණය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේ දෙගොල්ලො එකතුයි
මේ දෙගොල්ලෝ වෙන වෙනම නේද යන්නේ....
ඕන දෙයක් කරන්න..අපි සැලෙන්නෑ....
ලංකාවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කරන්න කියන කට්ටිය එල්.ටී.ටී. එක මිනී මරපු එක ගැන කියන්නේ මොකද්ද?
ජාතිවාදී ප්‍රතිචාර අනවශ්‍යයි.අපි ලාංකිකයෝ
අපි බුද්ධිමත්ව නැගී සිට මෙවන් දේවල් පරාජය කළ යුතුයි
කවුරු මොන බයිලා කිවුවත් දිනූ නිදහස රැක ගත යුතුයි
ඔය චමින්ද කියන කෙනා අවුරුදු කීයකින් ලංකාවට ගියේ නැද්ද ....ප්‍රජාතන්ත්‍ර වාදය ගැන මතක් උනේ මෙහෙ අවට පස්සෙද .....ඇයි ලංකාව ට ගිහින් ඕව ගැන හොයන්නැත්තේ ..... ලෝකෙටම අඬ බෙර ගහන්නේ නැතුව......
මේ ජේ.චී.පී. අය පව් අනේ.... අහින්සකව මෙල්බන් වල පොඩි රැකියාවක් කරගෙන ඉන්න කට්ටියක්
පැහැදිලිවම පෙලපාලි දෙකක් කියල පේනවා...........
තමන් ඉපදුන රට පාවා දෙන්න එපා
දිය යටින් ගින්දර ගෙනිහින් හොද්ද බොර කර ගන්නයි හදන්නේ
කල දුටු කල වල ඉහ ගැනිමකි
මේ දෙගොල්ලො එක් වුණු එක එච්චර පුදුමයක් නොවෙයි
ළිදේ ඉන්න ගෙම්බන්ට මේවා මැජික්
මෙහෙ ඇවිත් මේ රට වනසන්නේ නැතුව ඔහේට වෙලා ඕන දෙයක්
මටනම් ශුවර් මෙයාලට ලංකාවේ අය ඡන්දේ දේවි (ස)
අපි අපේ රට ආරක්ෂා කරනවා
අපි ගාව මෙයාලගේ ඡායාරූප තියෙනවා. ලංකාවට ආවම බලාගනිමු.
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.
උතුර විනාශකලා කොටි, දකුණ විනාශකළා ජේවීපී ජාතික දේපල සහ ජීවිත විනාශකළ මොවුන් දෙගොල්ලෝ එක්වීම පුදුමයක් නොවෙයි නේද ? එකවගේ සිතන අය එක්වීම හරිනේද ?
කොටියගේ සිහින ඇද උඩටම කොටු වුනාවේ මොළයෙන් වැඩ කරන්න සිහළුන් හුරු වුනාවේ.
මේ මැයි පෙළපාලියේ මේ දෙපිරිස ගමන් කර ඇත්තේ තැන් දෙකක අරමුණු 2 ක් වෙනුවෙන් එහි ගැටළුවක් පෙන්නේ නැනේ
මෙයාලට හෙන ගහලා මදි
පෙළපාලියට ගිය අයගේ නම්, ඡායාරූප අපි ප්‍රසිද්ධ කරනවා ඉදිරියේදී
මම මේ පෙළපාලියේ ගියා.නමුත් දෙමල ඊළාම් කොඩිය ගත්ත අය හිටියේ ගොඩක් පිටි පස්සෙන්. අපි ගොඩක් කැමති දෙයක් ඒ අයත් එකම අරමුණකට එනවනම්.අපි කියනවා ඒ අයට අපේ පක්ෂයට එන්න කියලා.අනිත් එක මෙතන ජ.වී.පෙන් කැඩිලා ගිය කවුරුවත් නැහැ .මේ ඉන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ජ.වී.පෙ ඉතුරුවෙලා ඉන්න එකම සහෝදරයට බැනරයේ අනිත් පැත්ත අල්ලගන්න කෙනෙක් හොයා ගන්න නොහැකි උන නිසා පෙළපාලියට අවේ නැහැ.
බළලා මල්ලෙන් එළියට
මේ ෆොටෝ දෙක බලපු ගමන්ම පේනවා මේ පෙළපාලි 2ක් කියලා. මේවට අහුවෙලා ටෝක් දීලා පච වෙන අයත් ඉන්නවනේ...
මෙම පෙළපාලියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරවරුන් සහෝදරවරියන් සිය පවුල් සමග පැමිණියේ ලාංකීය ජනතාවට ඔවුනගේ ඇති අසීමිත ආදරය ප්‍රකශ කිරීමට බව කිව යුතුය. LTTE කොඩියක් වත් ඒ අහලක වත් තිබුනේ නැති බව කිවයුතුය.
මේ සැවොම ලංකාවට එරෙහි ත්‍රස්තවාදීන්
මේ ත්‍රස්තවාදීන් ලංකාවට ඇතුල් වීමට පෙර කරුණාකරලා ඒ ගැන හිතුවොත් හොදයි
සිංහල කම ඩොලර් වලට යටවෙලා වගේ
කට්ටියටම යන පාර වැරදිලා වගේ
ඔව් ඔව් කියන කම් තමයි හිටියේ යුද්ධයේ පරාජය ගැන හොයන්න. දකුණේ සිංහල මිනිස්සු දාස් ගාණක් මරපු එක ගැන යොන්න ඕන නැත්ද දන්නේ නැහැ.