මිනුවන්ගොඩ සතිපොළ භූමියේදී ගොවි විශ්‍රාම වැටුප් බෙදා දීමේ උත්සවයකදී දැවැන්ත යකඩ පුවරුවක් කඩා වැටීමෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධරයෙක් රෝහල් ගත කරනු ලැබීය.
උත්සවය අවසන් වෙද්දී දැවැන්ත ප්‍රචාරක පුවරුව වැටීමෙන් නිලධාරිනියකද ඊට යට වු නමුත් ඇයට තුවාල සිදු වුයේ නැත.
ඇමැති එස්.එම් චන්ද්‍රෙස්න,උතුරුමැද මහ ඇමැති එස් එම් රංජිත්,පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග යන මහත්වරු ද මේ උත්සවයට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව විනාඩි 10 ක් ඉක්මන් උනානම්. අහිංසකයන්ටමයි ඒ හෙනත් තුවාල වුවන්ට ඉක්මන් සුව ! (නදී)
ආරක්ෂාව පළමුව (දී)
මේ වැඩ තොරන් ගහගෙන කරන වැඩද. ලකුණු දාගන්න කරන දේවල් නතර කරොත් කොච්චර සල්ලි කන්දරාවක් ඉතුරු කර ගන්න පුලුවන්ද.(නදී)
ඇති යන්තම් ඔයින් බේරුනා. ලංකාවේ අයගේ නොසැලකිලිමත් බව අද ඊයේ දෙයක් නොවෙයි. (නදී)
කලින් දුන්න විශ්‍රාම වැටුප නවත්වලා ආයෙ උත්සව තියලා දෙන්න පටන් ගන්නෙ ඇයි? නිලධාරින්ගෙ හිස උඩ නෙවේ මේවගේ තීරන ගන්න අයගෙ හිස උඩ තමා වැටෙන්න ඕන. (නදී)
යකඩ පුවරු සවි කර අයගේම හිස මතට,පවු අනේ.(දිල්)
ස්ටේජ් එක හදන්න දුන්නු මිලියන ගාන මාටියා ගහලා වගේ. (නදී)
දේව කෝපයක්ද? (නදී)
රට ප්‍රරාම ඉන්න ගොවි විශ්‍රාම වැටුප් ලාභීන් 100,000 විතර විශ්‍රාම වැටුප දුන්නා. ඒක ගැන කාටවත් පෙනුනේ නැහැ. යකඩ පුවරුව වැටුන එක විතරයි දැකලා තිබුනේ.(නදී)