හික්කඩුව බද්දේගම පාරේ යාඥා මධ්‍යස්ථානයේ පිටුපස දොර කඩාගෙන භික්ෂුන් ඇතුළු පිරිසක් ඇතුළු වු බව පොලීසිය කියයි.
සියයක් පමණ පිරිසක් එහි යාඥා කරමින් සිටි බවද එහි වැඩි දෙනා කාන්තාවන් පමණක් බවද පොලීසිය සඳහන් කරයි.
හික්කඩුව බද්දේගම පාරේ යාඥා මධ්‍යස්ථානයේ පිටුපස දොර කඩාගෙන භික්ෂුන් ඇතුළු පිරිසක් ඇතුළු වු බව පොලීසිය කියයි.
සියයක් පමණ පිරිසක් එහි යාඥා කරමින් සිටි බවද එහි වැඩි දෙනා කාන්තාවන් පමණක් බවද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික වශයෙන් දෙකඩ විය යුතු නැහැ, මේවා විස දන්න ක්‍රම තියෙනවා නීතියට අනුව (දී)
නීති විරෝධී ලෙස අන්‍යය ආගම් වලට හැරවීම තහනම් කරන පනතක් ගේන්න ඕනේ කියල පාරිලිමේන්තුවේ කෑ ගහපු කාඩ් බෝඩ් වීරයෝ අතරෙත් චීවරධාරියෝ ඉන්නවා. ඔවුන් නම්බුකාර ලෙස කට පියාගෙන ඉඳල ගරු බුහුමන් ලබනවා. ඉවසීමේ සීමාව ඉක්මවා ගත්ත ඇතැම් පැවිද්දන්ද රජය ට කරන්න බැරිදේ මේ ආකාරයෙන් හරි විසඳන්න උත්සාහ කරනවා. ලියා පදිංචි නොකර හතු පිපෙන්නාක් වාගේ ගම්වල හිස ඔසවන ඊනියා යාඥා ව්‍යාපාර නිසා අනාගතයේ බොහෝ විපත් සිදු විය හැකියි.(නදී)
අන් ආගම්වලට ගරු කරන්න, වරදක් නම් නීතියෙන් කටයුතු කරන්න. යාඥා මධ්‍යස්ථාන තහනම්ද? (නදී)
ආගම අබින් කියල කියන්නේ නිකම් නෙවෙයි කන තරමට චූන් ඊට පස්සේ හිතනවා හැමෝම මම අදහන එකම අදහන්න ඕන කියලා. මතක තියාගමු මේ ලෝකේ වැඩිපුරම ලේ හැලිලා තියෙන්නේ ආගම නිසා . ඔය කියන තරම් යහපත් දේවල් ආගම් වල උගන්නනවා නම් මේ වගේ දේවල් වෙයිද ? (නදී)
මෙයට වඩා නරකද ඔය කුඩු කාරෙයෝ වැටළුවා නම්.(නදී)
අතීතයේ අපේ රට බේරාගත්තේ මහා සංඝ රත්නයයි. ඒත් අද මේ රටට වින කටින්නේත් මහා සංඝ රතනය යැයි කියා ගන්න ඇතැම් කොටස්. දැන් අපි ලක් වැස්සියන් විදහට මේ පිස්සුවට පෙළ ගැසී නියම මහා සංඝ රතනය හොයන්න සංඝායනාවක් කරමු.(නදී)
සිද්ද වුනේ මොකක්ද?(දිල්)
හරි හැටි සිද්දවුන දේ නොදැන මෙහෙම කතා කරන්න එපා . (නදී)
තමන් කරන දේ හරිනම් මොන ආගමක් උනත් මොකද. හැම ආගමක්ම කියන්නේ හොඳ දේවල් කරන්න.(නදී)
ආගමික කටයුතු කරමින් සිටින විට එහෙම කරන එක හරි නැහැ. ගහනවා නම් ධර්මයෙන් ගහන්න.(නදී)
ගණිකා මඩම් තහනම් නැහැ, ඇයි මේවා තහනම්? (නදී)
තරිඳු මිනී මැරීම වරදක් නොවේ නම් යාඥා මද්‍යස්තානද වරදක් නොවේ.(නදී)
කෙල්ලෝ නැතිව වේලි වේලි ඉන්න කොල්ලන්ට හොදම තැන.(නදී)
ඉරිසියාව සුව කල නොහැකි රෝගයකි.(නදී)
මේවායේ බලපෑම එල්ල වෙන්නේ අනාගත පරපුරටයි (දී)
මේවා ලෝකේ හිනස්සන වැඩ. (දී)
බුදුන් වදාල ධර්මය අනුව හැසිරී, සිල්වත්ව, එම දහම ගිහියන්ට දේශනා කර බෞද්ධයන් අන්‍යාගම් වලට යන එක වළක්වනවා මිසක්, මෙවැනි වැඩ කිරීමෙන් සිදුවන්නේ නියම බෞද්ධන් මේ චීවරධාරීන් ගැන කලකිරෙන එක පමණයි. (දී)
මින් පසුවත් මේ විදිහට හැසිරෙන්න එපා මිනිස්සු බෞද්ධ අපෙන් අහන ප්‍රශ්න වලට අපිට දෙන්න උත්තර නැහැ (දී)
ලෝකේ අපි දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ (දී)
ලංකාව සිංහල බෞද්ධ රටක් (දී)
යාඥා මධ්‍යස්ථාන තහනම්ද ලංකාවේ නොදන්නා නිසා ඇහුවේ (දී)
ගහන්න ගහන්න තව ගහන්න හැබයි මතක තියා ගන්න මුළු ලෝකෙම මේවා දිහා ඇස් ඇරගෙන බලාගෙන ඉන්නේ (දී)
යාඥා මධ්‍යස්ථාන පවත්වා යාම වරදක් නොවෙයි, බලෙන් ආගම් වලට බදවා ගැනීම නම් වරදක් මම නොවෙයි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (දී)
මේවා පිටුපස කවුරුන් හෝ ඉන්නවා කියා තමයි මට හිතෙන්නේ (දී)
අන් ආගම්වලට ගරු කරන්න, වරදක් නම් නීතියෙන් කටයුතු කරන්න (දී)
මෙවැනි දේ සම්භන්දව ලංකාවෙ නිවැරදි ක්‍රමවෙදයක් තිබිය යුතුයි. හැම දේටම කලබල කරන්න වෙන්නෙ මේ නිසා. නිතියක් නොමැති නිසා. ඒ නිසයි ලංකාවෙ ඔනම කෙනෙක්ට ඕනම විකාරයක් කරන්න හැකි වෙලා තියෙන්නෙ. ජපානය වැනි රටක මෙවැනි දෙයක් වෙන්නෙ නෑ. අපේ රටේ ඔනම දෙකට හොඳ ඉඩක් තියෙනව. මේක අපේ රටේ ආවාසනාවක්. (දී)
ඕවාට උල්පන්දම් දෙන මිනිස්සු ඕන තරම් හොයා ගන්න පුළුවන් (දී)
ලෝකේ ඕනෑම රටක මෙවන් ප්‍රශ්න තියෙනවා , අපේ රටේ විතරක් නොවෙයි, කලබල වෙන්න එපා (දී)
පාලකයන් අතින් සාධාරණයක් කිසි කලෙක ඉටු නොවෙන තැන මේ රටේ මහජාතිය ලෙස කෙසේ ඔලුව සඟවා නොදැක්ක සේ ඉදිමුද? හොඳින් ඉටුනොවෙන දේ නරකින් හෝ....... වීර කැප්පෙටිපොල පරපුර....... ජයවේවා (දී)
හාමුදුරුවරුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
හාමුදුරුවන්ට මොකද මේ වෙලා තියෙන්නේ? ඕන කෙනෙකුට ඕනේ දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ වැඩේ හරියට කරන්න . එතකොට කවුරුවත් අනිත් ආගම වලට යන්නේ නැත (දී)