ගාල්ල දඩල්ලේදී යතුරු පැදියක් කන්ටේනරයක ගැටී පෙරළී ගිනි ගැනිමෙන් පැද ගිය පුද්ගලයා පිළිස්සී මරුමුවට පත්වි ඇත
පිටු පසින් ආ සගයාගේ කකුල් දෙක කන්ටේනරයට හසුවි කැඩි ඇත. ඔවුහු දොඩන්දූව කටුපොලිනේ පදිංචිකරුවෝය.

1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සුව පුබුදු මල්ලී (ස)
ගොඩාක් කණගාටුයි... සජියා ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා...බුදුසරණයි!!! පුබුදු මල්ලි මෙවන් අකල් මරණ මතු ආත්මයක සිද්ද වෙන්න එපා... නිවන් සුව ඔබට මල්ලි !!! (ස)
ගාල්ල බී-ටෙන් ස්ටුඩියෝවේ අපගේ බලවත් සංවේගය (ස)
කරුණාකර සෙමින් පදවන්න. (නි)
මේ සජිත් අයියාගේ බයික් එක නේද? මොකද උනේ!! (ස)
මේ වගේ කණගාටුදායක පුවත්වලට විහිළු අදහස් දාන්න එපා.. මොනවා උනත් මගේ බලවත් කණගාටුව.. මේවා යළිත් අහන්න දකින්න නොලැබේවා කියල තමයි මමනම් පතන්නේ..!(නු)
දැන්වත් හිමින් යන්න. සජිත් ඉක්මනට හොඳවෙලා ගෙදර එන්න , පුබුදු මල්ලීට නිවන් සුව පතනවා (ස)
ඉතාම කණගාටුදායකයි..ජීවිතය හැරගිය කෙනාට නිවන්සුව, අනිත් මල්ලීට ඉක්මන් සුව පතනවා (ස)
තරුණ දෙන්නෙක් නිසා වේගය වැඩිවෙන්න ඇති. අපිටත් දුකයි වෙච්ච දේට. (නි)
බයික් එක යමහා වෙන්න ඕනෑ. (නි)
නිවන් සැප ලැබේවා..!(නු)
මැරුණට හපන් කකුල් දෙක නැති වීම. මෙතන ද්විත්ව ඉරි තියන තැනක්. පාරත් තෙමිලා තියෙනවා. හදිස්සිය, නොසැලකිල්ල මේ අනතුරට හේතු වුණා විය හැකියි. (ස)
අපේ ලොකු මහත්තයා කිව්වේ රේසින් කාර් වලට විතරයි.මෙයාලා දැන් රේසින් බයික් වලට හදලා (ස)
ඕක බජට් එකෙන් පස්සේ විකුණලා දාලා රේසින් කාර් එකකට මාරු වුණා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනේ. (නි)
පිටිපස්සෙත් ඩිස්ක් බ්රේක් තියෙන නිසා හෙමිහිට පදවන්න ඇති නේද? කෙහොම වුණත් තවත් ජීවිතයක් අහිමි වුණා. යතුරුපැදිය ඇත්තේ ඉගිලීමට නොව සිහි කල්පනාවෙන් ගමන් බිමන් යෑමටයි. (නි)
කණගාටුදායක පුවතක්. (නි)
හැප්පිලා තියෙන්නේ හිමින් යන්න පුළුවන් බයික් එකකුත් නෙමෙයිනේ (ස)
යතුරු පැදිය යනු මරුවාගේ වහනයයි. එමනිසා ප්‍රවේසම් වන්න. (අ)
සිහි නුවනින් ගමන් කරන්න හැමෝම හිතා ගන්න. අනිච්චං දුක්ඛං වෙච්ච දෙයක් (ස)