කිරිඳිවැල හා අවිස්සාවේල්ල ප්‍රදේශවල දී යතුරු පැදි හතරක් සොරා ගැනීම සම්බන්ධයෙන් කිරිඳිවැල පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. වයස අවුරුදු 16 හා 24 වියේ පසුවන සැකකරුවන් සොරා ගත් බව කියන යතුරුපැදි හතරම පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මම කිව්වේ බොරුද ඕන තැනක හොරකමක් සල්ලාලකමක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙලා නම් අනිවාර්යයෙන්ම එතැන පිරිමියෙක් ඉන්නවා මයි.
හයියෝ ප්‍රියන්ති, ඔයා මාරයිනේ.මම ඒවා අනුමත කරන්නේ නෑ.ඒත් අතවරයක් ළග පිරිමියෙක් නොහිටියහොත් කොහොමද ඒක අතවරයක් වෙන්නේ?
ප්‍රියන්ති, ගැහැණුත් හොරකමේ යනවා....ඒවා පොඩි පොඩි හොරකම්.....
අතිරේඛ වාහන ඉවත් කිරීමේ දෙපාර්ථමේන්තුවේ දෙන්නේක්...
මෙ අය පිරිමිද ගැහැනුද කියල හරියට පරික්ෂා නොකර ඒ බව කිව නොහැකිය ?
අනේ මන්ද මේ වගේ වැඩ කරන්න ගැහැණුන්ට ටිකක් අමාරුයි නේ.....
වරුණ, අතවරයක් අතිනුත් කරන්න පුලුවන් බව මතක තියාගන්න
ප්‍රියන්ති ඔයත් මාර කතා තමා කියන්නේ... කට කියන්නද මේවා නේද?
ප්‍රියන්ති ඔයත් මාර කතා තමා කියන්නේ... කාට කියන්නද මේවා නේද?
@ ප්‍රියන්ති, මේ ළගදි දවසක ගෑණු ළමයෙකුත් පිරිමි ළමයෙකුට කරදර කරපු නිවුස් එකක් ගිහින් තිබුණා දැක්කේ නැද්ද?