මතුගම නගරයේදී බස් රථයක ඉදිරිපස හා පසුපස රෝද දෙකටම හසු වූ යතුරු පැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
මුලින්ම ඔහු ඉදිරිපස රෝදයට හසු වී ඇත.
මතුගම නගරයේදී බස් රථයක ඉදිරිපස හා පසුපස රෝද දෙකටම හසු වූ යතුරු පැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
මුලින්ම ඔහු ඉදිරිපස රෝදයට හසු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇද්ද? ඔහුට නිවන් සුව පතමු. (නි)
මම හිතුවේ මුලින්ම පසුපස රෝදයට අහුවෙන්න ඇති කියල !(අ)
මේ වගේ පුවත් දන්නා එපා දානවනම් විස්තර ඇතුව දන්න (අ)
රිවස් කොරන කොට නෙවේද?(අ)
ආපොයි දෙවියනේ! කාගේ වුණත් වටිනා ජිවිතයක්? මිය ගිය ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
මොකද චන්දිම, බස් එක පස්සට යන එකක් කියලා හිතුනද? (නි)
ගුණපාල මොනවා කතා කරනවාද? (නි)
මතුගම බස් නැවතුම අසල පාරවල් පටු වැඩියි. ඕවා තමයි කලයුතු වැඩ.නැතිනම් අහිංසක මිනිස්සු අනතුරේ. (ස)
යතුරු පැදිය කුඩා වාහනයක්.ඒක පදවන්නා කෙතරම් ලොකු අයෙක් වුවත්, මොන මානසික තත්වයේ හිටියත් මාර්ගයට ගැලපෙන්නැති, අනවශ්‍ය හදිස්සියක් පෙන්නන්න ගිහින් තමයි මෙවන් ඉරණමකට බොහෝ විට මූණ දෙන්නේ.අස්සෙන් එන යතුරු පැදිය වෙනත් රියදුරන් බලාපොරොත්තු වෙන්නෙ නෑ.යතුරු පැදි පදවන්නෙනි, ප්‍රවේසම් වෙන්න.වෙනත් වාහන රියදුරනි, යතුරුපැදි වැනි කුඩා යන්ත්‍ර ගැන රිය පැදවීමේදී මීට වඩා සැලකිළිමත් වන්න. මහමග වන අනතුරු දකින්න සාමාන්‍ය ජනතාව අකැමතියි. (ස)
බාගෙට නිවුස් එක දාන්න එපා. සම්පුර්ණයෙන්ම දාන්න. සමහර පිස්සෝ එක එක බහු බූත ලියනවා. මැරෙන මිනිහාටත් අගෞරව කරනවා.(නදී)
මම බස් එකක් එලවල නම් නැහැ, එත් මගේ ප්‍රශ්නේ මනුස්සයෙක් සහ යතුරු පැදියක් ඉදිරිපස රෝදයට යටවෙන කොට රියදුරාට දැනුනේ නැද්ද ? යට උනේ පත්තර කැල්ලක් නෙමෙයිනේ.. (දිල්)
ඔහු මගේ මාමා. හරිම හොඳ කෙනෙක්. මගේ සහ මගේ පවුලේ සැමගේ ශෝකය! (නි)