දක්ෂිණ අධිවේගි මාර්ගයේදී වැලිපැන්න අසළ දී වෑන් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු රෝහල්ගත කරනු ලැබ සිටියි. යතුරුපැදි අධිවේගී මාර්ගයට ඇතුළුකිරීම තහනම් කැර තිබියදී මේ අනතුර සිදුවිය. වෑන් රියදුරා කියනුයේ තමා අධිවේගී මාර්ගයෙන් වන්දි ඉල්ලන බවයි. යතුරුපැදිකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුර ගැන පරීක්ෂණ කරලා නිසි දඬුවන් වැරැද්ද කල අයට දෙන්න. ඒත් යතුරුපැදි අදිවේග මඟට දාන්න පුළුවන්. එන්ජින් දාරිතාව වැඩි යතුරු පැදි පුළුවන් වුනාට පොඩි යතුරුපැදි තහනම්. ඒ බව මගට ඇතුල් වෙන තැන්වලම පුවරුවල තියෙන්න ඕනේ. ලංකාවෙත් එහෙම ඇති. මාර්ග නීති මුළු ලෝකෙටම එක වෙන්න ඕනේ. එහෙම නේද සිල්වා උන්නැහේ..? (නදී)
රොෂාන්, මෙතන ප්‍රශ්නේ යතුරු පැදි වලට යන්න බැරි මොකද කියල නෙවේ, යතුරු පැදි වලට යාම තහනම් පාරේ මේක ගියේ කොහොමද කියලා (නදී)
යතුරු පැදියක් ගියා කියලා ඕක ගෙවෙනවද? (නදී)
ධර්ග නගරයේ නම් ඉතින් හිතාගන්න පුලුවන්. මේ ගොල්ලන්ට සල්ලි තියෙන නිසා ගේට්ටුවේ හිටපු කෙනාට සල්ලි විසි කරන්න ඇති.(නදී)
රියදුරු නිවැරදියි. යතුරු පැදි කරුට වගේම මාර්ග පොලිසියට එරෙහිව නඩු දැමිය යුතුයි.(නදී)
මේ අයට මේ රටේ නීති බලපාන්නේ නැහැනේ? (නදී)
සමහරවිට මෙම යතුරු පැදියේ ගියේ තරමක බල පුලුවම් කාරයෙක්ද දන්නේ නැහැ. මොකද නීතිය කඩන්නේ නිතරම ඔය වගේ අය. සමහරවිට ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්ද ,? ඔවුන්ගේ හෙංචයියා කෙනෙක්ද ? උපරිම දඬුවමක් දිය යුතුයි. සෙසු අයටත් පාඩමක් වන්නට.(නදී)
කව්රු හරි දේශපාවෙක් ඔතන නැත්තන් මෙන්න මගේ කන.(නදී)
යතුරුපැදි අදිවේගී මාර්ගවල යනවා. ලංකාවේ නොගියාට.(නදී)
විජයපාල හරි සියල්ලටම කලින් යතුරු පැදිය අදි වේගයට ඇතුල් කළ ස්ථානයේ නිලදාරියට දඩුවම් කරන්න. දෙවනුව මහජන මුදලින් සේවයට දල ඉන්න පොලිස් මහත්තුරුන්ට දඩුවම් කරන්න. එම දෙපාර්ශවයෙන් වැන් හිමිකරුට වන්දි ලබාදෙන්න.(නදී)
ටිකට් අරගෙනද මෙයා ඇතුලට ආවෙ,ගේට්ටුවේ වැඩ කරන අය නිදාගෙනද හිටියේ ? යතුරුපැදි කරුට බනින්න එපා. (නදී)
නිලදාරීන් නිදිද අදි තාක්ෂණික කියපු දේවල් ක්‍රියා විරහිතද? (නදී)
අපිත් දානවා ත්‍රී වීල්.(නදී)
පුදුමයි,.. වාහන ඇතුල් කරන හැම තැනකම පොලිසියෙන් ඉන්නවා....එයාලා නොදැකපු එක සමහරවිට පොලිසියත් නොදන්නා හොර අතුරු පාරකින් දැම්මද දන්නේ නැහැ,කොහොම වුනත් වාහන හිමිකරු දෙගොල්ලොගෙන්ම වන්දි ඉල්ලුවානම් තමයි හොද.(නදී)
මෝඩ මිනිස්සු අධිවේගි මාර්ගවල යතුරුපැදි යනවද? නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. ඉදිරියටවත් ඔයවගේ ගොන්වැඩ නවතියි.(ස)
යතුරු පෑදි අදිවේගී මාර්ගයේ නොයන්නේ ලංකාවේ විතරනේ. සෞදියේත් ඔය අපුරුවට යන්නේ ඈමරිකාවේ සිංගප්පුරුවේ ඈයි ලංකාවේ බෑරි? (නදී)
එකත් එකටම බයිසිකලෙ ගිය පොර මලක් ගහල ඉන්න ඈත්තෙ. ඒ කනේ පාර මාරු වෙලා තියෙන්නෙ.(නදී)
දර්ගා නගරයේ කෙනෙක් නම් ඉතින් දන්නවනේ. (නදී)
අත පය හතර විතරක් මදි, මොළෙත් තියෙන්න ඕනා. නැත්නම් තහනම් කරලා තියෙද්දී අධි වේගී මාර්ගයකට මොටෝ බයික් එකක් ඇතුල් කරයිද? (නදී)
අදි වේගී මර්ගයේ ආරක්ෂක වැට නැති තැන තියෙනවා. ඒ වගේ තැනකින් එන්න ඇති. මොනවා උනත් ඔහුට දඬුවමක් දියයුතුයි.(නදී)
විජයපාල 2013-12-01 10:35:56 යතුරුපැදිය අධිවේගී මාර්ගයට උඩින් ගෙනැත් අතහැරියද කෝ ඕවයේ සිටින නිලධාරීන් නිදිද. වහාම ඔවුන්ට පරීක්ෂණයක් පවත්වන්න.(ස) මේ අදහස දැම්මේ විජයපාල නෙවෙයි විජේ. විජයපාල කියන්නේ වෙන කෙනෙක්.(නදී)
යතුරුපැදිකරු මාර්ගයට අතුලුවුනේ කෙසේද? ප්‍රවෙසයකින් ඇතුළුවුනා නම් ප්‍රවේස කවුළුවේ සිටියවුන් දැනුවත්ව නොසිටියේද? එසේ නැතහොත් පුරුද්දක්ලෙස මෙලෙස අතුලුකරන්නේද? එසේත් නැතහොත් යතුරුපැදිකරු වංචනික ලෙස මාර්ගයට පිවුසුනේද? එසේ පිවිසුනේනම් එම හිඩැස ඇත්තේ කොතනද?ප්‍රශ්ණ වැලයි. රියදුරුගේ වාසනාවට ජීවිත අනතුරක් නොවී බේරුනා. නැතිනම් ඒ අහිංසකයට අනිවාර්යයෙන්ම පැය ගණනක්වත් යකඩ කූරු ගනින්න වෙනවා. වරද කල කෙනාට උපරිම දඩුවම දිය යුතුයි. (නදී)
යතුරුපැදිය අධිවේගී මාර්ගයට උඩින් ගෙනැත් අතහැරියද කෝ ඕවයේ සිටින නිලධාරීන් නිදිද. වහාම ඔවුන්ට පරීක්ෂණයක් පවත්වන්න.(ස)
මම මේවා කියන්නෙ ඔබගේ හොඳටයි.මිනිසුනේ නිහතමානි වෙන්න මාර්ග නීති පිළිපදින්න හිතුවක් කාර වැඩ නොකරන්න පුරුදු වන්න (ස)
හරියට ම හරි වන්දියක් විතරක් නොවේ මෙයාව මාස 06 ක් වත් හිරේට යවන්න ඕනේ
බොහොම හොද අදහසක් .(ස)
කොහෙද මෙයා ගිහින් තියෙන්නේ පොලිසිය බුදියගෙන ඉදලද ? (ස)