(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)
පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි .
දඹුල්ල පොලිසියට අනුයුක්ත සේවය කරන මාතලේ කොට්ඨාශ රථවාන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ මරදන්කඩවල පොලිසියේ කොස්තාපල්වරයෙකු ගමන් කල යතුරු පැදියක් මතට මෙම ගස කඩා වැටී ඇති බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් පස් දෙනෙකු යතුරුපැදි තුනකින් රාජකාරී කටයුත්තක් සඳහා අද උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී එක් යතුරු පැදියකට මරදන්කඩවල පොලිසියේ කොස්තාපල්වරයෙකු අතරමඟදී නැඟ ඇති බව පොලිසිය කියයි.
අනුරාධපුර කවරක්කුලම පොලිස් වසමේ කවරක් කුලම හන්දිය බුදු පිළිමය ආසන්නයේදී මෙම ගස එක් යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුවී තිබෙනවා.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී කොස්තාපල්වරු දෙන්නා රෝහලේ
Nimal Friday, 17 May 2024 12:31 PM
ඉක්මන් සුවය ලැබේවා...!
Perera Saturday, 18 May 2024 12:07 PM
ඔය අය කරන දහජරා වැඩවලට නීතියෙන් දඬුවම් නොලැබුණත් ස්වභාව ධර්මය නිසිකලට දඬුවම් දෙනවා.