( දර්ශන ගුණරත්න මුතූර් සිට ) - තිස් වසරක දරුණු යුද්ධය නිමාවත් සමඟම දැන් නැගෙනහිර දෙමළ ජනයාටත් තමන්ගේ නිදහස ලැබී ඇත. මේ බව කියා සිටියේ නැගෙනහිර පලාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියයි. මුතූර් පෙරියවේලී දෙමළ විද්‍යාලයයේ නිවාසන්තර ක්‍රිඩා උත්සවයට සහභාගී වු අවස්ථාවේදී අය එසේ කීවාය.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වු ඇය පාසල් තූර්ය වාදන කණ්ඩායම විසින් පිළිගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මේ වගේ දේවල් කරන්න නැවත ලැබෙයි කියල හීනෙන්වත් හිතුවද? දරුවනි හොඳ දේ හරි දේ අවබෝද කර ගන්න. අන්තවාදීන්ගේ බොරු වචන වලට නොරැවටී ඉදිරියටම යන්න. අපි එකා මෙන් නගා සිටවමු අපේ මවු රට. ජය වේවා ඔබ සැමට! (නදී)
නෙතට සතුටු කඳුළු එන පුවතක්.... තෙරුවන් සරණ වේවා....! (අ)