ගම්පොල රෝහල අසල නිවසෙක ත්‍රිරෝද ගරාජයක බල්ලෙක් හා බළළෙක් ගජ මිතුරන් වී සිටිති.එකට සෙල්ලම් කරති .එකට කෑම් බීම් ගනිති.දෙදෙනා නිදා ගන්නේද එකම තැනය.රෝහල පාරේ මංජුල මහතාගේ ත්‍රිරෝද වැඩපොලට එන බොහෝ දෙනකු මේ අපුරු ළබැදියාව දකිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැකීමත් සතුටක්.. (නදී)
දැකීමත් සතුටක්.. (නදී)
සංසාර ගත බැඳීමක්. (නදී)
මේ වගේ සිංහල, දෙමල, මුස්ලිම්, බෙර්ගර් අපි ජාතීන් ඔක්කොටම ඉන්න පුලුවන්නම් කොච්චර හොදද . (නදී)
මහා ඇමති වරුයි...ඇමති වරුයි මෙහෙම උන්න නම් ///////////(නදී)
චමත් ඔයා නොදැක්කාට.....මේ වගේම, දෙමල, මුස්ලිම්, බෙර්ගර් ජාතීන් ඔක්කොම සිංහල අයගෙ කරේ නැගල තමයි ඉන්නෙ. (නදී)
සසර ගත බැදීමක් !!(දිල්)
තිරිසන් සතුන් මෙහෙම හිටියට මනුෂ්‍ය අපිට මෙහෙම ඉන්න බැහැනේ . මෙහෙම ඉන්න පුළුවන් උනා නම් රටේ බොහෝ ප්‍රශ්න අඩුවෙනවා . වාර්ගික ප්‍රශ්න , ආගමික ප්‍රශ්න කුල මල ප්‍රශ්න .(නදී)
තිරිසන් සතුන් මෙහෙම හිටියට මනුෂ්‍ය අපිට මෙහෙම ඉන්න බැහැනේ . මෙහෙම ඉන්න පුළුවන් උනා නම් රටේ බොහෝ ප්‍රශ්න අඩුවෙනවා . (නදී)
පුසා බල්ලාව රවට්ටාගෙන වගෙයි (නි)
හරියට බැලුවොත් සමදරා හා රූපාට හොඳ පාඩමක්. (නි)
අද ලංකාවේ මිනිස් සමාජය වැඩිහරියක් කකුල් හතරේ වැඩ කරන නිසා,අපි ළග නම් එහෙම නැහැ කියලා පෙන්නුම් කරන්න වෙන්න ඇති. (නි)
ඉදහිට හෝ මෙවන් දර්ශනයක් දැකීම මොනතරම් සුභදායකද? (නි)