යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 22 වැනිදා දක්වා කල් දැමීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීෂ්වරන් මහතා නියෝග කළේය.
පසුගිය දා යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක දී නර්තනාංගයක් සම්බන්ධව ඇති වූ ගැටුමක් නිසා කෝපායි පොලිසිය විසින් සිසුන් 7 දෙනෙකුට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ ජාතිවාදීන් ටික ප්‍රකාශ කළේ උතුරේ එක නීතියක් දකුණේ අයට තව නීතියක් කියලනේ. දැන් ඉතින් නින්ද යන එකක් නැහැ අලුත් මාතෘකාවක් හොයාගන්නාතුරු? (නි)
මේ ප්‍රශ්න දුරදිග යන්න දෙන්න එපා (නි)
රොෂාන් මහත්තයා, කරුණාකර මට කියනවද \"ජාතිවාදය \" යන්නෙහි අරුත...? එහි අරුත නොදන්නවානම් , කරුණාකර නොදන්නා වචන බාවිතයෙන් වලකින්න (රේ)
නියෙපොත්තෙන් කඩන්න තියෙන එක්ක පොරෙවෙන් කපන්න තියන්න එපා(රේ)