යාපන රෝහලේ හෙද පුරප්පාඩු දහසක් පැවතියත් මේ වන තෙක් යවා ඇත්තේ 384 දෙනකු බව රජයේ හෙඳ නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
යාපන රෝහලේ හෙද පුරප්පාඩු දහසක් පැවතියත් මේ වන තෙක් යවා ඇත්තේ 384 දෙනකු බව රජයේ හෙඳ නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් පිරිස් යවන්න (ත)
වැඩි දෙනා කැමති කොළඹ සේවයටමනේ. රජයේ සේවයට එන්නේ රටේ ඕනෑම තැනක සේවයට කැමතියි කියායි. රජය මගින් සාධාරණ මාරු ක්‍රමයක් ඇතිකර සෑම සේවකයකුගේම සේවය සාධාරණව හැම පළාතකටම ලබාදිය යුතුය. මෙය අලුත් දෙයක් නොව පෙරත් තිබු දෙයකි. සාධාරණව ක්‍රියාත්මක වීමයි අවශ්‍ය. (නදී)
සෞක්‍ය අමාත්‍යංශය උතුරු නැගෙනහිරට හෙදි පත්වීම් දුන්නත් එක්තරා හෙද සංගමයක් මැදිහත්වෙලා එම ස්ථාන මාරු අවලංගුකරන නිසයි මේ ප්‍රශ්න.(නදී)
යාපනේ විතරක් නෙවෙයි. නැගෙනහිරත් ඔය ප්‍රශ්නෙමයි. ඒ ඉස්පිරිතාල වල ට්‍රාන්සර් එන්න බැරුව අවුරුදු ගණන් හිරවෙලා ඉන්න මිනිස්සු ඉන්නවා.(නදී)
ස්ථාන මාරු ලබා දුන්න ගමන් මේ සංගමය කෑ ගහයි යන්න බැහැ කියලා නේද? (නදී)
අවුරුදු තිහක් ත්‍රස්තවාදී ග්‍රහණයට නතු වෙලා තිබුන යාපනය ගොඩගන්න එක පාර බැහැ මැජික් පෙන්නනවා වගේ , පොඩ්ඩක් ඉවසන්න ටික ටික ගොඩට එමු , හෙද හිඟය හැමතැනම තියෙනවා (අ)
යාපනය දියුණුයි ,දියුණු කරලා තියනවා කියල කිව්වට නර්ස්ලත් නෑ වගේ (අ)
ලද දෙයින්වත් සතුටු වෙන්න දන්නේ නැහැ. 1000 ක්ම යැවුවා නම් ස්ට්‍රයික් කරාවි සේරම උතුරට දැම්මා කියලා. මම යෝජනා කරනවා එයාගේ සංගමයෙන් ස්වේඡාවෙන්ම තව 250 කගේ නම් යෝජනා කරලා ඔය අඩුව පුරවන්න කියලා. පුලුවන්ද අභියෝගය බාරගන්න. (නදී)
ඇයි දෙයියනේ පැරණි කොටින්ට ආයුධ පුහුණු දෙන්න දඟලන වෙලේ බැරියැ ඒ ටික දෙනෙකුට හෙද පුහුණුව දෙන්න.(නදී)
උතුරේ විද්‍යා සමතුන් අඩු කාලේ කලා වාණිජ උසස්පෙළ සමත් අය හෙද සේවයට අරන් පුරප්පාඩු පුරවන්න යද්දී උඩ දාගෙන විරුද්ධ වුනේ ඔය සංගම් තමයි. දැන් බොරුවට කෑ ගහනවා.(නදී)