IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


යුරේනිගේ මනාපෙ

2017-01-04-ent-69

කටකාර හැඩකාර රැවැති රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා පසුගිය වසරේ පැවති Music Video Awards හි පළමු මියුසික් වීඩියෝ එකෙන්ම තමන්ගේ පළමු සම්මානය ලබා ගත්තා. යුරේනි කැමතිම සින්දු පහ මොනවා වෙන්න ඇත්ද? අපි ඒ ගැන යුරේනිගෙන්ම ඇහුවා.

 

2017-01-04-ent-62

 

2016-07-30-ent-37

2017-01-04-ent-68සනුක වික්‍රමසිංහගේ - සරාගයේ.. ගීතය මේ ගීතය තමා මම මේ දවස්වල කැමතිම ගීත අතරේ මුලින්ම තියෙන ගීතය. ඒකට හේතුව මේ කාලේ තියෙන මල් රුල්ලෙන් වෙනස් වුණු අලුත් විදියට නිර්මාණය වුණු වෙනස්ම ලස්සන ගීතයක්. ඒ වගේම තමා සනුක කියන්නේ අපිට ඉන්න දක්ෂ තරැණ ගායකයෙක්.

 

 

2016-07-30-ent-38

මිහිඳු ආරියරත්නගේ - යන තැනක... ගීතය මේ ගීතය ගත්තම මම මේ ගීතයේ මෙලඩි එකට වීඩියෝ එකට වගේම විශේෂයෙන්ම මේ තුළින් කියැවෙන අරැතට ගොඩක් කැමැතියි. ඒ නිසා මගේ සිතත් මේ ගීතය ළඟ නතර වුණා.

 

 

2016-07-30-ent-39

සංක දිනෙත්ගේ - රෝස කල්පනා මේ ගීතය හරියට film song එකක් වගේ හරිම ලස්සන ගීතයක්. මම මේ වගේ ගීතයක් ලංකාවේ දැක්කේ හරිම අඩුවෙන්. වීඩියෝ එක ගත්තත් කියන්න බැරි තරම් ලස්සනට සුන්දරව කරලා තියෙනවා.

 

 

2016-07-30-ent-40

මගේ සාරි පොටේ ගීතය මම ගායනා කළ පළමු ගීතය වන සාරි පොටේ ගීතයත් මගේ කැමතිම ගීත 5 අතර තියෙනවා. මොකද මගේ කලා ජීවිතය තුළ වෙනසක් ඇති කළ මාව සම්මානයට පවා ලක් කළ ගීතය තමා සාරි පොටේ කියන්නේ. ඒ වගේම මේ ගීතයත් මල් රුල්ලෙන් වෙනස් වුණු ගීතයක්.

 

 

2016-07-30-ent-41

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ - කොත්තමල්ලි ගීතය සුනිල් පෙරේරා මහතා කියන්නේ මම කුඩා කාලේ ඉඳන්ම ආස කළ ගායන ශිල්පියෙක්. ඉතින් එතුමාගේ ගීත බොහොමයකට මම කැමැතියි. මේ දිනවල මම කැමති ගීත 5 අතරට මම කියන්නේ කොත්තමල්ලි ගීතය. ඒ ගීතයේ පද පෙළට වගේම වීඩියෝ එකටත් මම ගොඩක් කැමතියි.

 

Text – Anusha

 

2017-01-04-ent-70



අදහස් (0)

යුරේනිගේ මනාපෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1185 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2118 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9180 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3344 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site