IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


යාල්දේවි අද සිට ස්වර්ණවාහිනියේ...

2016-06-22-ent-73

සමීර හසුන් අධ්‍යක්ෂණය කරනු ලැබූ යාල්දේවි ටෙලි නිර්මාණය අද (23දා) සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. යුද්ධයක කුරිරු බව හා රුදුරු බව පසක්කර ගැනීමට නම් එහි ඇති මායාව ගැන කතා කළ යුතුමය. යුද්ධය යනු දැඩි මායාවකි. ඉන් ලැබෙන ජයග්‍රහණයද උමතුවකි. මේ වචනවලට පෙරළමින් තිබෙන්නේ තවත් යුද්ධ කතාවක් නොවේ. නමුත් මීට වසර කීපයකට පමණ පෙර යාපනය ප්‍රදේශය මුළුමනින්ම LTTE ග්‍රහණයට හසු වී තිබෙන කාල වකවානුවක කුරිරු යුද්ධයෙන් මංමුලා වූ යුද හමුදා සෙබළෙක් මායිම් ගම්මානයකට දුවගෙන එන්නෙ දිවි ගලවා ගැනීමටය. ඔහුට හොඳ හැටි තුවාල වී ඇත. ඔහු දෙමළ නිවසක් අසල සිහිසුන්ව ඇද වැටේ. එය දකින දෙමළ තරුණියක් දුවගොස් වතුර පොවයි. සියල්ලන්ටම හොරෙන් ඔහුව නිවසට කැඳවාගෙන යයි. එය බොහෝසෙයින් ආදරණීය හා හැඟීම්බර සිදුවීමකි. මෙතැන් පටන් යාල්දේවි නම් කෙත් යායේ මූලික බීජය වැපිරෙයි.

තිර රචනය සහ අධ්‍යක්‍ෂණය - සමීර හසුන්

නිෂ්පාදනය - ටෙලි විස්කම් මීඩියා ප‍්‍රඩක්ෂන්ස්

කැමරා අධ්‍යක්‍ෂණය - ජනක මාපිටිය

කලා අධ්‍යක්‍ෂණය - නිමල්සිරි ද මෙල්

අංගරචනය - ප‍්‍රියංක තිලක් රත්නායක

සංස්කරණය - චන්දන සමන් ලියනගේ

සංගීත අධ්‍යක්‍ෂණය - මාධව හේවාවසම්

සහාය අධ්‍යක්‍ෂණය - ලලින් ධනංජය බටගල්ල

නිෂ්පාදන කළමනාකරණය - ශී‍්‍රමාල් පොල්පිතිගම

නිශ්චල ඡයාරූපකරණය - නුවන් චාමර / එමල් ලක්ෂිත / ශාන් හසරංග

රංගන ශිල්පීන් - සාරංග දිසාසේකර / සුභාෂිණී බාලසුභ‍්‍රමනියම් / විනූ සිරිවර්ධන / නිරංජනී සමූගරාජා / මොරින් චාරුණී / ශෙහානි කහඳවල / වසන්ත මුහන්දිරම් / අංජන පේ‍්‍රමරත්න / සුජීව පි‍්‍රයලාල් / මධුෂාන් නානායක්කාර / නඩරාජා ශිවම් / මහේෂ්වරී රත්නම් / කමල් දේශප‍්‍රිය / සංගීතා බස්නායක / සමන්ත කුමාර ගමගේ

 

2016-06-22-ent-63
2016-06-22-ent-64
2016-06-22-ent-65
2016-06-22-ent-66
2016-06-22-ent-67
2016-06-22-ent-68
2016-06-22-ent-69
2016-06-22-ent-70
2016-06-22-ent-71
2016-06-22-ent-72

 



අදහස් (0)

යාල්දේවි අද සිට ස්වර්ණවාහිනියේ...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 836 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 402 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 362 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 297 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1526 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1699 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site