ශ්රී ලංකාවේ ගුවන් හමුදාවේ හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම විශ්‍රාම ගියේය.
ගුවන් හමුදා මුලස්ථානයේදී ඔහු වෙනුවෙන් විශේෂ ආචාර පෙළපාළියක් සංවිධාන කොට තිබුණි.
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කෝලිත ගුණතිලකට රාජකාරී බාර දීම සනිටුහන් කරමින් ගුවන් හමුදාපති ධුරයේ යෂ්ටිය ද බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් උණුසුම් සුබපැතුම්! (නදී)
මෙයාලා කඩේ යනවා වගේ. එනවා යනවා පව් අනේ.(නදී)
අබිමානවත් ගමනකට මගේ උණුසුම් සුබපැතුම් ! (නදී)
ඔබතුමාගෙන් රටටත් ගුවන් හමුදාවටත් සිදුවුන මෙහෙය අති විශිෂ්ටයි ...මගෙන් උණුසුම් සුබ පැතුම් .(අ)
සමහරු ගුවනින් එනවා ගුවනින් යනවා. සමහරු ගුවනින් එනවා ගොඩබිමින් යනවා. ආශ්චර්යට පින් සිදුවෙන්න දැන් අය බිම දිගේ ඇවිදින් ගුවනින් යනවා.(නධී)
ඔබතුමාගෙන් රටට සිදුවූ සේවය ඇති විශාලය. 1980 සිට 2014 දක්වා කාලය සුළුපටු නොවේ. උණුසුම් සුබ පැතුම්.(අ)