දෙහිවල මිහිඳු මාවතේ ඉඩම සහ සුවිසල් නිවස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය ඩේසි ෆොරස්ට්ගෙන් (84) මූල්‍ය අපරාධ කොට්ඨාසය අද පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
අයථා වත්කම් ඉපයූබව කියමින් ලද පැමිණිල්ලක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයේදී දෙහිවල නිවසක් හා ඉඩමක් ගැන තොරතුරු ලැබුණු බවත්, එම ඉඩම සහ නිවස සිය මිත්තනිය ලබා දුන් බව රාජපක්ෂ මහතා පැවසූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි එස් එෆ් ජනාධිපතිවරනෙට ඉල්ලුවට පස්සේ ධනුනගේ ආච්චි විදෙස් මුදල් කේස් එකකට උසාවි ගෙනාව ඒවගේ දැන් ඩේසි ආච්චිට පොලිසි ගානේ උසාවි ගානේ යන්නවෙලා කල පව් පස්සේ එලවන හැටි මම කියන්නේ (අ)
මිත්තනිය ඩේසි ෆොරස්ට් සහ රාජපක්ෂ පවුල අතර තියෙන නෑකම මොකද්ද ? ඩේසිට මේ වත්කම ලැබුනේ කොහෙන්ද කියල දැනගන්න වෙන්න ඇති මේ වයසක නෝනා කැඳවන්න ඇත්හේ නේද ? ඔය වයසට අමතක වන දේවල් බොහොම තියෙනවා අනේ !!!! (බ)
ආච්චි මිලට ගත් දිනයි ,ඔප්පු ලියපු දිනයි බලල ,ආච්චි කරපු රැකියාවයි වැටුපයි බලන්න එතකොට අර වැටුප් පිට රැකියාව නොකර පඩිගත් ගුවන් සේවිකාව අාච්චිද . කොන්ද නමාගෙනද අාවේ (බ)
මිත්තනිය ඩේසි මේ දේපල අරන් තියෙන්නේ දෙය්යෝ දීපු මැණික් මල්ලට ලැබුන සල්ලි වලින් - (මෙය සත්‍ය වශයෙන් උසාවියේ ප්‍රකාශ කර ඇත ) ඉතින් නඩු කියන්නේ කොහොමද ? (බ)
අනේ පව් අප්පා ! සමහර කුහක අය නිසා ආච්චිලාටත් පව් ගෙවන්න සිද්ධ වෙලා. අනේ ඇත්තට කොහොමද දන්නේ නැහැ මේ ආච්චි හම්බවුනේ.(රේ)
මේ ආත්තම්මට නහින දෙහින කාලෙවත් සැනසිල්ලේ ඉන්න දෙන්නැතුව ඔයාල මොකද පව් පුරවා ගන්න හදන්නේ. ලබන ආත්මෙට ............?(රේ)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
මුණුපුරාගේ වැරදි වලට මිත්තණියටත් දුක්විඳින්න වෙලා (නි)
අනේ අාච්චිලත් තමන්ගේ ජීවිතයේ සැඳෑ කාලයේ මුණුපුරන්ට උදවු කරන්න ගිහිල්ලා කරදර වල වැටෙන හැටි. (නි)
පවු දෙවියනේ, ඔය වයසට මේ මානසික පීඩා ඔරොත්තු දෙනවද? (නි)
අධිකරණය මේවාට මොනවාද කියන්නේ? හින්දි චිත්‍රපටියකවත් මේ වගේ ජවනිකා නැහැනේ. (නි)
මේ කාලේවත් ඇයට සැනසීමක් නැති හැටි? (නි)