යහ පාලන රජය බලයට පත්වූ පසු මෛත්‍රීපාල සිරිසේන ජනපති යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අරමුණ වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (5) නෙළුම් පොකුණේ ලෝක සංවිධානයේ කලාපීය කමිටු සමුළුවට සහභාගී වෙමින් පැවසීය.
2020 වනවිට අනවශ්‍ය වියදම් කපා හැර ඉන් ඉතිරිවන මුදල සෞඛ්‍ය හා අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් යොදවා ගැනීමට හැකිවන බව ද හේ සඳහන් කළේය.
‘වර්තමානයේ සෞඛ්‍ය ගැටලු අප තරුණ අවදියේ මුහුණ දුන් සෞඛ්‍ය ගැටලුවලට වඩා බොහෝ සෙයින් වෙනස් බව කිව යුතුයි. ඒ වගේම එදා තිබූ රෝගාබාධවලට වඩා අද තිබෙන රෝගාබාධ වෙනස්‘ යැයි ද අගමැති කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අගමැතිතුමා. අර උපදේශකවරුන් 65ක් ඉන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම වැඩේ පටන් ගන්න.(බ)
ඔව්නේ 2020 වෙනකල් ඉතිරි කරලා 2020 ඡන්දෙ වෙනකොට ගෙදර යන්න තමයි තියෙන්නේ (බ)
වොක්ස්වැගන් කාර් දෙනවා, නොමිලේ වයිෆයි දෙනවා, සහජිවනේ නංවනවා, සංහිදියාව නංවනවා....(බ)
2020 වන විට අනවශ්‍ය වියදම් කපා හරිනව කියන්නේ 2020 වෙනකම්ම අනවශ්‍ය වියදම් කරනවා කියන එක නේද? (බ)
ඔබතුම අපිට විශ්වසයි. කුලියාපිටියේ දාපු වොල්ක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් ඒක තවත් වැඩි උන මිසක් අඩුනම් උනේ නෑ. මේ විදිහටම ඉදිරියටත් යෝධ ව්‍යාපෘති ආරම්භ කිරීමට ඔබතුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා කියල පතනවා. (ර)
ඔබය රටේ හෙට දවස... අද දකින මිනිසා. (ර)
දුමින්ද ඉන්නේ හිනෙන්ද කොහෙද. ? (ර)
හරි හොඳයි. ඕක කරන්න තිබුනේ 1980 නේ. අපි බලාගෙන ඉන්නවා (නි)
ඒ කියන්නේ එ.ජා.ප ආණ්ඩු තනියෙන් බලයේ ඉන්නකොට කරන්න බැරිවුණ වැඩ යහපාලනයෙන් කෙරෙන විත්තියද ඔය කියන්න යන්නේ. (නි)
රටක් ඉතුරුවෙලා එපැයි ඕවා කරන්න... (නි)
කිය කියා ඉන්නේ නැතුව කරලම පෙන්නුවා නම් නේද හොඳ? නැත්නම් මේකත් බාලගිරි දෝෂයක් වෙයි (නි)
ඕක කරන්න තිබුනේ දැන් නෙමෙයිනේ! (නි)
රටට වැඩක් කරලා පෙන්නපු නායකයෙක්. අපේ රටේ ගොඩක් දේශපාලුවන්ට පෙන්නන්න බැරි නායකයෙක්. (නි)
දුමින්ද, ඔබය දවල් හීන දැක දැක නිදන මිනිසා! (බ)