යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය 'ආටිමිස්' යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.
එම මෙහෙයුම් මාලාව යටතේ, 'ආටිමිස් 2' මෙහෙයුම මෙහෙයුම ලබන ජනවාරියේ ආරම්භ වනු ඇති බවත්, ජනවාරි 25 වැනිදා 'ආටිමිස් 2' මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු රැගත් චන්ද්‍ර යානයක්, සඳ මතට ගොඩ බෑමට නියමිතය.
මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන්ගේ මෛහයුම චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැස්සවීම සහ ආපසු පෘථිවිය බලා පැමිණීම යැයි නාසා ආයතනය පවසා තිබේ.
මීට පෙර නාසා ආයතනය සඳ තරණය කළේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. ඇපලෝ මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගතවී ඇත.
ස්තුතිය - නාසා ආයතනයට
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යළි සඳට යන දවස නාසා කියයි
ගමේ එකාලා Friday, 01 December 2023 08:20 PM
අපේ ගමේ මැදමූලනෙත් නම් දරාපු ගගනගාමියෙක් ඉන්න බව අමතක කරන්න එපා...
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Friday, 01 December 2023 09:44 PM
මීට පෙරත් හඳට ගියාද?
පිටරැටියා Saturday, 02 December 2023 06:37 PM
අභ්‍යාවකාශතරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන සුදුස්සෙක් ලංකාවෙත් ඉන්නවා. මැදමූලනේ කියලයි ආරන්චිය...!