ලබන වර්ෂය සඳහා බළන්ගොඩ රා තැබෑරුමේ ටෙන්ඩරය රුපියල් දෙකෝටි හතළිස් තුන් ලක්ෂයක ලංසුවකට හිමිව ඇත.
බළන්ගොඩ ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේදී මෙම ටෙන්ඩරය විවෘත කරනු ලැබීය. බලපත්‍ර ගාස්තු වෙනුවෙන් වැඩිම වාර්තාගත අදායමක් උපයනු ලබන්නේ මෙම මත්පැන් බලපත්‍රයට බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාවට විරුද්ධව රැස්වීම් අමතමින් සුරවාටම ටෙන්ඩර් දෙනවා රා සුරාවක් නොවේද.? (ර)
මාස දොළහකට ලක්ෂ දෙසිය හතළිහයි . මාසෙකට ලක්ෂ විස්සයි දිනකට හැට හය දාහයි . මෙතරම් මුදලක් ගෙවලා අනිකුත් වියහියදම් සේවක පඩිනඩි, විදුලි ජල බිල් වරිපනම් බදු වෙළඳ බදු ආදියත් ගෙවලා ලාබයකුත් ලබන්න නම් මේ මිනිස්සු රා බොනවා නොවේ නානවා වෙන්න ඇති (හේ)
රා වලට සීනි සහ වතුර කලවම් කරානම් බොන්නයි නාන්නයි දෙකම පුළුවන්. එහෙම තමා වෙන්නේ. (ර)
අත්‍යවශ්‍ය නොවන දෙයක් වෙනුවෙන් රටේ ජනතාව මොන තරම් වියදමක් කරනවද? (ර)
මත්පැනටම ගිය රටක් වෙලානේ දැන් මේක. (නි)
ඔය දෙකෝටි හතලිස් ලක්ෂය ගෙවන්නේ රා බොන මිනිස්සු මිසක් තැබෑරුමේ ටෙන්ඩරය ගත් කෙනා නොවෙයිනේ (නි)
සුමිත්‍රා බස්නායක රා ගැන හොඳට දන්නවා වගේ. ඔබ හරි. ඔය කියන ප්‍රමාණයට රා නිෂ්පාදනය වෙන්නේ නැත. දැන් හොඳ රා ටිකක් බොන්න සොයා ගැනීමට වැඩිය විස්කි බීම ලාබය. ලෙහෙසිය. රා වලින් ලැබෙන සතුට විස්කි වලින් ලැබෙන්නේ නැත. ඕක දන්නේ රා බීපු අය විතරයි. (නි)
චන්න බුවනක ඔය කිවුවේ කතාවක්. කිතුල් රා ටිකක් බීලා බලන්නකෝ. ඊටපස්සේ අත්‍යවශ්‍ය වෙන හැටි බලන්න. (නි)
ඔය තියෙන්නේ ‘තිතට මත‘ අපූරුවට. (බ)
බොමුද බොමුද රා... බොමුද බොමුද රා... කියලා වෙළඳ දැන්වීමක් එහෙමත් ළඟදිම එයි. තිතට යයි වැඩේ. (නි)
අනේ මන්දා මතට තිතද? තිතට මතද ? (බ)