ප්‍රවීන ගීත රචකයකු වූ මහින්ද අල්ගම මහතා (68) අද කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 70 දශකයේ ගුවන් විදුලියට එක් වූ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකයකු වශයෙන් කටයුතු කළේය. සරස්වතී මණ්ඩපය, ළමාපිටිය හා විශ්වශ්‍රවණී ඔහු විසින් ඉදිරිපත් කළ වැඩසටහන් අතර ප්‍රධාන තැනක් ගනී. ළමා ගීත හා ළමා නාට්‍ය කිහිපයක් රචනා කළ ඔහු නන්දාමාලනී මහත්මිය ගායනා කරන ‘‘රුක්අත්තන මල මුදුනේ‘‘ ගීතය ඇතුළු ගීත රැසක් රචනා කළේය. ඔහු කලක් රෝගීව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අතරම යළි ඉපදේවා! (නදී)
අපි මේ ගීතය සම්බන්ධ කරගෙන අපි පාසලේ කාර්ය මුලික පර්යේෂණක් කරනවා. 9 ශ්‍රේණියේ සිසුන්ගේ පෙළ පොත සම්බන්ධ කරගෙන. එය පටන් ගත්තේ ජුනී 3, හරිම දුකයි (නදී)
ඔබට නිවන් සුව! (නි)
මම පුංචි කාලයේ සිටම හරිම කැමති සිංදුවක් (නි)
මමත් ඔබගේ ළමාපිටිය සහ ළමාගීත වැඩසටහන්වලට 70'දසකයේදී සහබාගි වෙලා තියෙනවා.ඔබතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි. (දී)
ඔබට නිවන් සුව ලැබේව ..!!!(දී)
ඔබ වන් ගීත රචකයින් රටට තව තවත් අවැසි යුගයක ඔබගේ සමුගැනීම , රටට මහත් පාඩුවක්. ඔබට නිවන්සුව ලැබේවා.(දී)
හොඳ කළා කරුවෙකු රටට අහිමිවෙනවා කියන්නේ ජාතිය ගොඩනැංවීමේ ව්‍යාපාරයට වැදුන මාරු පහරක්. ඔබ යම් සුගතියකට පත්වේවා.! (අ)
මහඟු නිර්මාණ රැසක් අපට බිහිකළ ඔබත් නිවන් සුව පතමු.(නදී)
මහින්ද අල්ගම මහතාණෙනි ! ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ! (නදී)
මහින්ද මාමට නිවන්සුව. මට මතකයි අපිට් ගුවන් විදුලියේ පාඩම් කියා දුන් හැටි. (නධී)
ඔබ වන් ගීත රචකයින් රටට තව තවත් අවැසි යුගයක ඔබගේ සමුගැනීම , රටට මහත් පාඩුවක්. ඔබට නිවන්සුව ලැබේවා (නදී)
එතුමාගේ චරිතය සැමට ආදර්ශයක් කර ගනිමු. මහින්ද අල්ගම මැතිතුමනි., ඔබට නිවන් සුව ලැබේවා.(නධී)
මගේ ප්‍රියතම ගීත රචකයෙක්. හරිම දුකයි. (නධී)
දක්ෂතා සපිරි ගීත රචකයෙක් අහිමි වීම පාඩුවක් රටට.(නදී)
මගේ ළමාකාලය තුල නිතර ගුවන් විදුලියේ ඇසුන ඔබේ හඩ ඔබේ නම මසිත තුල අමරණීයයි .ලයනල් අල්ගම මහතා මෙතුමාගේ සහෝදරයෙක් නේද ? (අ)
නිවන් සැප ලැබේවා! (නදී)
නිවන් සුව පතමු..! (නදී)
නිවන් සැප ලැබේවා! (නදී)
කෙලවර අමාමහ නිවන් සුව අත්වේවා! (නදී)
ඔබ වන් ගීත රචකයින් රටට තව තවත් අවැසි යුගයක ඔබගේ සමුගැනීම , රටට මහත් පාඩුවක්. ඔබට නිවන්සුව ලැබේවා.(නදී)
ඔබ සුගතිගාමී වෙත්වා ! නිවන් සුව ලබත්වා ! (නදී)
අපි ඒ කාලේ මෙයාගේ නාට්‍ය ඇහුවේ හරිම ආසාවෙන්. නිවන් සුව ලැබේවා.(නදී)
කෝ මේ අර කට්ටිය.(නදී)
නිවන් සුව පතමු ! (නදී)