වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට රග්බි කී‍්‍රඩාවට අනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත් වන බව නිවේදනය කරයි. චෙව්රන් ලූබ්රිකන්ට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මෙන්ම කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන කිෂූ ගෝමස් මහතා පවසන්නේ ඉතාමත් අසීරු සමයේදී කැල්ටෙක්ස් සමාගම ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව උරමත තබාගෙන ගිය බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත අපේ අය රග්බි නාගෙන කනවනේ. දුකයි. පිලිපීනයට පැරදුණු එක.
සිරස්තලයෙන් ඇගවෙන්නේ කැල්ටෙක්ස් ලංකාවේ තියෙන එකම අනුග්‍රාහකයෝ වගේ.
රගර් ක්‍රීඩාවට දේශපාලනය රිංගල.
රග්බි ක්‍රීඩාව සමග දේශපාලනය පටලා නොගන්නේ කොහොමදැයි පෙන්වීමට කළු ජාතිකයින් අපි හොද ආදර්ශයක්
සුදුස්සන්ට සුදුසු තැන දුන්නනම් ලංකාවේ රග්බි ක්‍රීඩාව හොද තැනකට ලේසියෙන්ම ගේන්න පුළුවන්
ලංකාවේ ක්‍රීඩාවත් ඉවරයි වගේ. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.
මේකටත් ආණ්ඩුවට බණීද දන්නේ නෑ දැන් ඉතිං