IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් 2 දා සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී

රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 6 ක් සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙහි සත්කාරකත්වය දරන්ණේ පළමු වතාවටයි.

මින් පෙර පැවති තරගාවලිය දකුණු ආසියානු තරගාවලියක් ලෙස පැවති අතර මෙවර එය ලෝක ශූරතා තරගාවලියක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
රෙඞ්බුල් කැම්පස් අත්තර් විශ්ව විද්‍යාල විස්සයි/20 දේශීය තරගාවලිය ජයගත් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම (මොරටුව ශාර්ක්ස්) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් 5 ක් මෙම තරගාවලියට සහභාගීවන අතර ඔවුහුද එම රටවල පැවති අත්තර් විශ්ව විද්‍යාල විස්සයි/20 තරගාවලි ජයගනිමින් මෙම තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබාගෙන සිටිති.

ලෝක ශූරතා තරගාවලියේ දිනකදී තරග 2 ක් දිවා කාලයේද, තරග 2 ක් රාතී‍්‍ර කාලයේද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 6, කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් වන පරිදි කාණ්ඩ 2 කට බෙදා මූලික තරග පැවැත්වේ.

අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ අනිකුත් කණ්ඩායම් සමගින් දෙවරක් තරග වැදීමට නියමිතය. පළමු වටයේ තරග වලින් වැඩිම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් හිමිකරගන්නා කණ්ඩායම් හතර, අපේ‍්‍රල් මස 5 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහාත්, එම තරග ජයගන්නා කණ්ඩායම් අපේ‍්‍රල් මස 6 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහාත් සුදුසුකම් ලබාගනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගීවන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා විස්සයි 20 ජාතික කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ මැද පෙළ පිතිකරු ලහිරු තිරිමාන්න පත්කර තිබේ.

පසුගියදා කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවති පුහුණු සැසියකටද මෙම කී‍්‍රඩකයන් දෙදෙනා සහභාගීවූ අතර එහිදී ඔවුන් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමේ කී‍්‍රඩකයින් සමග තම අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් අනතුරුව ඡයාරූපයකට පෙනී සිටි අවස්ථාව.. මොරටුව ශාර්ක්ස් පිලේ පුහුණුකරු වන නිශාන්ත වීරසිංහ මහතා සහ තරගාවලියේ අධ්‍යක්‍ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාද ඡයාරූපයේ සිටිති.

(ඡයාරූපය:- ශානුක අරවින්ද)



අදහස් (0)

රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් 2 දා සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී

සෑම් Saturday, 30 March 2013 04:32 AM

අයියෝ! ඇයි හම්බන්තොට නොතියන්නේ? (නි)

:       0       0

වෙනුර Sunday, 31 March 2013 10:57 AM

එදාටත් වහීද දන්නේ නැහැ.(නදී)

:       0       0

සිල්වා Saturday, 30 March 2013 02:46 PM

බලන්න එන්න අපිටත් පුළුවන් නේද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 283 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 503 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 342 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 927 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site