රජරට විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍යාවක හදිසියේ අසනීප වී අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියාය.
පශ්චාත් මරණ පරීකෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එච් ඒ කරුණාතිලක මහතාගේ නිගමනය වුයේ හෘද ස්පන්දනයේ ආබාධකින් ඇය මිය ගිය බවයි.
ටානියා යොමාලී නම් මේ ශිෂ්‍යාව මීගමුවේ පදිංචිකාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ වගේම මියගිය මිතුරියක් මතක් වුණා (නි)
අනේ..............බලවත්සේ කනගාටුයි.තවම ජීවිතේ පටන් ගත්තා විතරයි. (අ)
කෑම වලත්, වතුරේත් , යොදන කෘතීම පොරවලත් තියෙන වහ නිසා මිනිස්සු ටික ටික ලෙඩ වෙනවා. මේවා නවත්තල පරණ අපේ ක්‍රම වලට ගියේ නැත්නම් තව මේවා වැඩිවෙයි. මොනවා හරි කරන්න බලන්න.. ශෝක වෙලා විතරක් මදි. (අ)
සමහර විට ඇය තමන්ට අදි රුධිර පීඩනය තියෙන බව දැනගෙන ඉන්නේ නැතුව ඇති.බොහොම කනගාටුයි,හැමකෙනෙකුගේ බලාපොරොත්තු සුන් කරමින් ඇය අකාලයේ මරුවාට ගොදුරුවීම ගැන. (අ)
දෙමව්පියන් ළමයින්ට නම් දානකොට ප්‍රවේශම් වෙන්න. කවුරුහරි දන්නවා නම් මේ නම් දෙකේ තේරුම කියන්න! (නි)
සෝමා, මේ නම් දෙකේ තේරුම දන්නා කෙනෙක් නම් සොයාගන්න එක කළුනික සොයනවා වගේ වැඩක්.වෙනත් රටකින් සංක්‍රමණය වුණ නම් දෙකක් කියලා නම් කියන්න පුළුවන්. (නි)
සෝම, ඔයාගේ නමේ තේරුම කියන්න. මේ දියණිට නිවන් සුව! (නි)
අඩු වයසින් මෙවන් විපතක්?? (ස)