අනුරාධපුරයේ දැන් පවතින මීදුම නියගයක පෙර නිමිත්තකියි අනුරාධපුරයේ වැඩිහිටි ගැමියෝ කියති.
මෙවැනි මීදුම් පවතින සෑම කාලයකම නියං උදා වු බව ඔවුහු පවසති.
පෙරවරු 8-9 වන තුරු මීදුම පවතින බවත් ලාම්පු නොදන්වා වාහන ගමන් කැර වීම අපහසු බවත් රියදුරෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්බික්ෂ, ලෙඩ රෝග , නියන් ලං වෙන්නේ කාගේ ක්‍රියාකලාප නරක වුනාමද?
හරියට හරි... පරිසරයට බද්ධව සිටින විට ඉන් හගවන ඇතැම් අනතුරු හදුනාගැනීම මේ මිහිපිට උපන් සෑම සත්වයෙක්ටම හිමිය. දැන්වත් පුරාණ වැව් අමුණු නිසි පරිදි ප්‍රතිසංස්කරණය කරන්න. (ඒත් මම දන්නවා මේවා කාටවත් නොඇසෙන බව.) (නදී)
අනේ දෙවියනේ ,නියගයක් නම් ඇති වෙන්න එපා .රටට බත සපයන ,රටට ණය නැති මිනිස්සු . (නදී)
මගේ පුරයට නියගයක් ඇතිවෙන්න එපා දෙවිදුනේ.. බොහොම අපහසුවෙන් රටට බතසපයන නෑ සියන් රකිත්ව ජය ශ්‍රී සමිදුබෙලෙන් ..(අ).
කාලගුණ බලදරින් මොකද කියන්නේ? (දී)
රටේ පිරිහීම අයහපත වැඩි ඒකයි මේ (දිල්)