උතුරුමැද පළාත් සභා ඡන්දයේදී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සොහොයුරු එස්.එම්. රංජිත් වෙනුවෙන් වැඩකළැයි සංධානයේම ප‍්‍රබලයකුගේ මැර පිරිසකගේ ප‍්‍රහාරයට ලක්ව අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රාජාංගනයේ නවසිරිගම එස්. අනුර (46) නම් තුන්දරු පියා අනුරාධපුර රෝහලේදී මරුමුවට පත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සුළු දෙයක් (ස)
මේ මරණ දෙකටම වකියන්න ඕනෑ මෙයාලට නාමයෝජනා දුන්න පක්ෂවල නායකයන්ය. ජනාධිපතිතුමනි, විපක්ෂ නායකතුමනි, පුලුවන් නම් මෙයාලගේ මන්ත්‍රීධූරත්, පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කරලා රටටම ආදර්ශයක් දෙන්න. (නි)
ගහපු එක්කෙනා දිනලද දන්නේ නැහැ. (නි)
ඡන්දය දීලා මෙයාලව පත්කරන අපේ අයට මෙහෙම වෙලා මදි. (නි)
ගහපු අයගේ නායකයාට මහ ඇමතිකම දෙන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)
ගහපු අයගේ නායකයාට මහ ඇමතිකම දෙන්න ඕනෑ, කියන එකයි මගේ නම් අදහස. (නි)
ලාංකීය දේශපාලනයේ මෙය තවත් එත් මරණයක් විතරයි. (නි)
දැන් ඉතිං සියලු දෙනාටම අනිච්චාවත සංඛාරා තමයි. (නි)
අයියෝ සල්ලි
පළපුරුද්ද වැඩි වුණහම ඔහොම දේවල් වෙනවා. (නි)
දෙපැත්තටම ජය වේවා! (නි)
ගණන් ගන්න එපා.තව කොටි රටේ ඉන්නවා.. (ස)
මේවා අපරාධ
මැරෙන අයගේ පවුලේ උදවියට තමයි පාඩුව....ඕක ඔයිට වඩා දුර යන්නේ නෑ... (ස)
මේකත් මහ ඇමතිකම සම්බන්ධ ප්‍රශ්නයක්ද? (නි)
ජය වේවා ! (ස)
මේවනම් කැත වැඩ නේද ? (ස)
මෙවර මැතිවරනයේ මෙපමන දවසකට අඩුවෙලා තිබුනේ මරනයක් පමනයි. දැං ඒ අඩුව සම්පූර්ණයි. ගහපු අයගේ නායකයාට මහ ඇමතිකම දෙන්න ඕනෙ. (ස)
ගහපු කට්ටිය කියයි මතක නැහැ කියලා. (නි)
සන්ධානයේ විශිෂ්ඨ ජයග්‍රහණය තහවුරු වෙමින් පවතී. (ස)
එයාලා දිනනවා. අහිංසක මිනිස්සු මැරෙනවා. දැන් කවුද ඔය පවුලේ වගකීම භාර ගන්නේ?(නි)
මෙතනත් එකම කට්ටිය සෙල්ලමට වෙන්න ඇති. (ස)
ඕක අහවලාගේ වැඩක්. (නි)
කණගාටුයි.නමුත් අනිත් අයත් බලලෝභී දේශපාලනය පසු පස නොයන්න.. (ස)
දෛවය විසින් ඒ දඬුවම ලබා දේවි. එල්ලුම් ගහ නැති එකේ වැරැද්ද. (ස)
කට්ටිය හදහන් ටිකක් බලාගත්තොත් හොදයි වගේ. (නි)
" හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට "... (ස)
තවත් ඡන්ද ප්‍රථිඵලයක් !! (ස)