IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රංජිත් බණ්ඩාරගෙන් වෙනම විදියක තීන්දුවක්

 
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද ඇතිවෙලා තියෙන්නේ  ගෝඨාභය රාජපක්ෂ මහතාට රට කරගෙන යන්න ඉඩ නොදුන්න නිසා ඇතිවෙච්ච තත්වයක් බව කී බණ්ඩාර මහතා  රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය රට ණය උගුලක හිර කර දැන් ඒ අයම කයිය ගහන බව පැවසීය.

 මේ රටේ රාජපක්ෂවරු විතර අවමානයට ගැරහීමට ලක් වූ වෙනත් පිරිසක් නැතැයි කී රංජිත් බණ්ඩාර මහතා පක්ෂ වරුන් මෙලෙස ගැරහීමට ලක් වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව අහිංසක ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කළ නිසා යැයි කීය.



අදහස් (13)

රංජිත් බණ්ඩාරගෙන් වෙනම විදියක තීන්දුවක්

duminda Wednesday, 15 November 2023 01:55 PM

ලයිට් නිමාගෙන ඉන්නේ රට වරෙන්

:       8       76

Lakmal Wednesday, 15 November 2023 02:02 PM

මේ කාලකන්නියා prof. වෙලා තියෙන්නේ එක එකාගේ ඇට සූප්පු කරලද කොහෙද .ඉගෙන ගත්ත එකෙක් නම් නෙමෙයි මේකා

:       7       121

මැක්ස් Wednesday, 15 November 2023 02:03 PM

සහතික ඇත්ත කතාවකි. රට අරාජික කළ යහපාලනය වත්මන් අර්බුදයට වග කිව යුතු උනත්, ඒ වග තේරුම් ගැනීමට තරම් විවේක බුද්ධියක් වැඩි දෙනෙකුට නොමැති වීම සහ ඒ වග තේරුම් ගැනීමට ජනතාවට අවස්තාව ලබා නොදීමට ජනමාධ්‍ය ඇතුළු දේශපාලනයේ නියැලෙන කණ්ඩායම් කටයුතු කිරීම කනගාටුදායකය. නමුත් කවදා හෝ ඇත්ත එලි දකිනු ඇත.

:       120       26

ABARN Wednesday, 15 November 2023 02:15 PM

මෙයා කාලයක ඉඳන්ම වලව්වේ ඉඳුල් හොඳින් හිටි බව කවුරුත් දන්නා කාරණයක්. පවු කියලත් හිතෙනවා. ආයේ කවදා පාර්ලිමේන්තු එන්නද? ඉක්මණින්ම කොන්දේ ගිහිල්ලා නිසා මොලේට තව තවත් පිනි බාන්න පුළුවනි. එනිසා තොප්පියක්වත් දාගෙන ඉන්න...

:       7       87

saman Wednesday, 15 November 2023 03:49 PM

මේ කතාව ඇත්ත. රටට දැරිය නොහැකි අන්දමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා විදේශ ණය ගත්තේ යහපාලන රජයයි...

:       50       14

malaThursday, 16 November 2023 09:10 AM

තවත් ඇට සූප්පු කරන එකෙක්

:       0       9

Deepal Nirosh Wednesday, 15 November 2023 04:29 PM

රාජපක්ෂ පාලන සමයේ චීනයෙන් ණය ලබාගෙන අධිවේගී මාර්ග වරායවල් ගුවන් තොටවල් ඉදිකළා. ඒ මහා පරිමාණ ඉදිකිරීම් අතරතුර කොටසක් පිල්ලි ගැහුවා. යටිතල පහසුකම්වල ප්‍රතිලාභ කවර මට්ටමක වුණත් ණය ලබාගෙන කරපු වියදම්, දූෂණ, නාස්ති දෘෂ්‍යමානව තියනවා. ඒත් යහපාලන සමයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර රාජපක්ෂ පාලන සමයට වඩා ණය අරගෙන තියනවා. ඒවායින් කළේ මොනව ද කියල තාම හොයා ගන්නවත් බැහැ.

:       3       31

C.K.Lankaputhra Wednesday, 15 November 2023 04:37 PM

කෝප් කමිටුවේ සභාපති කමට නෙවෙයි, පෝක් කඩේකට තමයි හරියන්නේ...

:       4       35

විපරමා Wednesday, 15 November 2023 05:15 PM

යහපාලන ආණ්ඩුවට කලින් බලයේ හිටපු දූෂිත පවුල් පාලන ආණ්ඩුව කරපු හරිය ලෝකෙම දන්නවා. පවුලේ අය කිට්ටු කරගෙන රටම හොරාකෑවා. යහපාලන ආණ්ඩුව බලය ගත්තෙත් හොරු අල්ලනවා කියලා. අන්තිමට අල්ලපු හොරෙක් නැහැ...

:       4       29

අරවින්ද මොනරවිල Wednesday, 15 November 2023 07:07 PM

ඉගෙන ගත්තාට වැඩක් නැහැ ජානවල තියෙන්නේ වහල්භාවය නම්, ජානවල ගති ලක්ෂණ ඉබේම මතුවෙලා එනවා.

:       0       2

Dharmatileke Wednesday, 15 November 2023 07:13 PM

වැඩිය අව්වේ යන්න එපා.ඔය වගේ දොඩවන්නේ තට්ටේ රත් වුනාම

:       0       2

Rata Perata Wednesday, 15 November 2023 11:50 PM

මේ වගේ අපතයන්ට මහාචාර්ය කියන්නේ කොහොමද ?අනික් එක රාජපක්ෂ කාරයෝ කරපු ටික උසාවියේදී ඔප්පු උනානේ

:       0       3

අබිලින් Thursday, 16 November 2023 06:53 AM

හද මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ කියලා මතක්වුනා බං

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 124 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1619 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1073 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1311 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1440 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 421 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39570 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25761 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site