(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ ඉඩම් රෙජිස්ටාර් ජනරාල් යන ආයතනවල කාර්යාල සුුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනුමැතිය ලබාදුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැති ‘කොවිඩ්’ මර්දන කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.
‘කොවිඩ්’ අවදානම සහ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙම ආයතන දෙකේම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර සේවකයන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා මීට මාසයකට පමණ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට පියවර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’රාජ්‍ය ආයතන දෙකක් සාමන්‍ය ලෙස පවත්වාගෙන යන්න ඉඩ’