(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති
ගරු Thursday, 08 September 2022 11:25 AM
මේක කියවන මට පිස්සුද නැත්නම් මේ නාම ලේඛණය හදන උන්ටද පිස්සු? ගරු කියල කියන්නෙ මිනිහටද නැතිනම් තනතුරටද?
ගරුතරThursday, 08 September 2022 01:29 PM
ගරු කියන්න ඕන තනතුරට වුණත් ලංකාවේ දේශපාලුවන් බලාපොරොත්තුව ඉන්නේ නමට මුලින් ගරු දමාගන්න. මෙම ලැයිස්තු හදන්නේ පන්දමක් හැටියට කියලා මම නම් දකිනවා..
සෙනෙවිරත්න Thursday, 08 September 2022 01:47 PM
සත පහක දීමනාවක්, වැටුපක් නොලබා, සාමවිනිසුරු වගේ තනතුරු දරන නිසානේ...
වීරවිජේThursday, 08 September 2022 03:26 PM
මොවුන් දිව්රන්නේ මම හොරකම් කිරීමට, මිනීමැරීමටම උපන්නෙමි කියලද?
C.K.Lankaputhra. Thursday, 08 September 2022 11:25 AM
ජනාධිපති රනිල් රාජපක්ස මැතිතුමාගේ නව කැබිනටි මණ්ඩලයේ රාජ්‍ය අැමතිවරු ගොන්න. දැන් ඉතින් රට සංවර්ධනයෙන් සව්බාග්‍ය උදාවෙන බව ඉර හඳවගේ සහතිකයි. ඒකට මැදමූලන අනුමැතිය සහ ආශීර්වාදය එකහෙලාම ලැබෙන ඇති. පොජාතන්තරේ දෝරෙ ගලාගෙන එනවා. දැන් ඉතින් අපිට එජාපෙ මොකෝ, පොඑපෙ මොකෝ. මොන තරං අසිරියක්ද?
P.D Goonawardena Thursday, 08 September 2022 11:26 AM
ආයිත් හොරාකන්න ලයිසන් දීල......
ajithThursday, 08 September 2022 05:15 PM
ඔයාලගේම කතිරයෙන් පත්වුණු ඇමතිවරු,ඔවුන් රටට ඉහලම සේවයක් කරන බව විස්වාසයි.
Demuni Thursday, 08 September 2022 11:33 AM
In order to secure Presidency "Nero" plays while "Rome" children with malnutrition !
Nedakin Thursday, 08 September 2022 12:00 PM
ගරුකමනං රෙදි පල්ලෙන් බේරෙනවා. මුන් නායකයෝද?
ranjith Thursday, 08 September 2022 12:04 PM
සමහරු ස්වාධීන නාඩගම නටන්නේ ඇමති කෙනෙක් හම්බවෙනකම් නේද?
fairoos Thursday, 08 September 2022 12:15 PM
මෙයාලට නම් සොබාදහමින් පඩිසන් ලැබෙනවා අනිවාර්යයෙන්ම
sachith Thursday, 08 September 2022 12:35 PM
රටේ දියුණුවට තිබ්බ ලොකුම බාධකයට පිළියමක් යොදපු අපේ බටලන්දෙට ජයවේවා.
විපරමා Thursday, 08 September 2022 01:07 PM
පත්කරලා තියෙන සෙට් එක දිහා බැලුවාම කියන්ඩ වචන මදි. කිසිම වැඩකට නැති, හොර දූෂිතයින් ඒ අතර. රාජපක්ෂලාට ඕනෑ විදියටයි වැඩ... මේ වගේ වැඩකට නැති රාජ්‍ය ඇමැතිවරු ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති...
podimalli Thursday, 08 September 2022 01:14 PM
නායකත්වයක්, අරමුණක් නැතිව කුමන්ත්රණකාරී අරගලයක යෙදුණු ගාලුමුවදොර අරගලකරුවනි, දැන් සැපද?
ගමේ එකාලා Thursday, 08 September 2022 01:18 PM
134 දෙනාට පින්සිද්ද වෙන්න පින් ජනපතියා පොහොට්ටුවේ උන්දැලාට රාජ්‍ය ඇමැතිකම් පුදලා. රටේ තියෙන දැවෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා කියලා හිතාගෙන ඇති. දූෂිත දේශපාලුවන්ටත් තණ්හාවට වැඩිය දෙයක් නැහැ...
අගුපිලගේ Thursday, 08 September 2022 01:32 PM
අතේ සතේ නැතුව හිඟමනේ ඉන්න රටකට මුදල් ඇමැතිට අමතරව මුදල් රාජ්‍ය ඇමතියන් දෙදෙනෙක් පත්කරලා...
Chami Thursday, 08 September 2022 01:38 PM
ලොකුම ප්‍රශ්නෙ විසඳුණා... ඉදිරියටම යන්න.
Willow Drive Thursday, 08 September 2022 01:54 PM
අහෝ ඛේදයකි. මෙහෙමත් කරුමයක්...!
Kumara Thursday, 08 September 2022 02:04 PM
අපේ රටේ නූගතුන්ගේ තරම පේනවා.
පිටරැටියා Thursday, 08 September 2022 02:04 PM
හිටපු හොර දූෂිතයින් ආයෙමත් ඇවිත්... රට වලපල්ලටම වැටිලා... දූෂිත දේශපාලුවන්ට රාජ්‍ය ඇමතිකම්... මේ අයව නඩත්තු කරන එකත් ලෙහෙසි නැහැ...
වීරවිජේ Thursday, 08 September 2022 02:23 PM
හොරු හොරකම කිරීමට දිව්රුම් දෙයි
Robert Thursday, 08 September 2022 02:50 PM
රට කන හැත්ත තමයි...
පිටිගල මිලානෝ Thursday, 08 September 2022 02:59 PM
පිලිකුලෙන් යුතුව සියල්ලෝම ප්‍රතික්ෂේප කරමු. අරගලය කතිරයෙන් කරමු එලවන්න බැරිම වුනොත්.
achini Thursday, 08 September 2022 03:07 PM
නමෙ මුල විතරයි මාරුවෙලා තියෙන්නෙ රනිල් රජපක්ශ සමග පරන හොරු ටික එහෙමමයි
chinthaka Thursday, 08 September 2022 03:16 PM
ගරු ප්‍රාථමික කර්මාන්ත ඇමැතිතුමාටම ගරු ප්‍රාථමික අධ්‍යාපන ඇමැතිකමත් දුන්නා නම් ඉතා ගරුයි.!
Rexi Thursday, 08 September 2022 03:16 PM
හුරේ...!!! දැන් තමයි හිතට සතුටු.. හෙට, අනිද්දාට අපි සංවර්ධිත රටක්, අපේ රටේ ප්‍රශ්න ඉවරයි. දැන් කිරිබත් කමු අපි ලවුඩ්ස්පීකර් දාලා. ජයවේවා..!
විජේ Thursday, 08 September 2022 03:36 PM
"හොරු සමග හෙලුවෙන්"
nalin Thursday, 08 September 2022 03:38 PM
මුන් මේ රටේ සාරය උරාබොන කූඩැල්ලො වගේ කොච්චර එලවන්න හැදුවත් කොහොම හරි ආපහු එල්ලෙන්න බලනව.
podi hamine Thursday, 08 September 2022 03:42 PM
අපි වගේ කුඩා රටකට ඔරොත්තු දෙන වැඩද මේ කරන්නේ? මේ අයගේ තනතුරු, ඒවායේ කාර්ය මණ්ඩල යාන වාහන නඩත්තු කරන්න.. මේ වියදම් කරන්නේ අපගේ දුක් අඳෝනාවන් නොතකා එකතු කරන බදු සල්ලි නේද? ජනතාව සාප කරනවා.
සෑම් Thursday, 08 September 2022 04:12 PM
ඔය දිවුරුම් දීම දරුණු සුනාමියක අනතුරු හැඟවීමක්, හැමෝම දැන් ඉඳන් ඒකට ලැහැස්ති වෙන්න.
thilak Thursday, 08 September 2022 04:44 PM
මේගොල්ලෝ ඉතින් දිවුරනවා. රටේ මිනිස්සු හිඟා කනවා.
Bamunuarachchi Thursday, 08 September 2022 04:44 PM
ඔක්කොමත් හරි, ගරු කෑල්ලක් වැටුණේ කොහොමද? මේ ගොල්ලන් පඩි නඩි ගන්නවා නේද...?
Kumara Thursday, 08 September 2022 05:07 PM
මෙයාලාට ගහලා මුහුදට දාන්න කාලෙ හරි...!
chandima Thursday, 08 September 2022 06:45 PM
පඩි මඩි, ලබෙන තෙල් කෝටා මදි, පරිවරකයො මදි, ල ැබෙන දීමන මදි, අන්තිමෙ ැබෙන ැන්සොන් එකත් මදියි කියන්න අති. එකයි ප්‍රමෝශන් දෙන්න ඇත්තෙ. එහෙම නතිනම් පඩි ැඩි නොකලොත් පනත් වලට චන්දෙ දෙන්නෙ නැහැ කිව්වද?
වාසුදේව Thursday, 08 September 2022 06:53 PM
මේක දකිනකොට කොතැනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. මේ රටේ ඉන්න තණකොළ, පුන්නක්කු කාපු වහල්ලු ප්‍රමාණය දැන් 69 ලක්ෂය හොයාගන්නවත් නැහැ කියලා පොහොට්ටුවේ ගොයියන් තේරුම් ගන්නකල් මේ ලෝකය හිනස්සන විගඩම් කරයි. මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැතිතරම... මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවාද? දැන් හොඳටම ඇති හොරුන් ටික රට කෑවා. තොලොංචි වෙලායන එකයි ඇත්තේ...!
Demuni Uduwara Thursday, 08 September 2022 07:20 PM
Have these Ministers no sensibility and sensitivity in school children at least as they use to come school with hunger !
Demuni Uduwara Thursday, 08 September 2022 07:29 PM
Ranil, why did you restrict state ministers to 37, as provision is available to accommodate for 224 ?
K Perera Thursday, 08 September 2022 09:40 PM
මොකක්ද මේ කරන්නේ. තව අවුරුදු දෙකහමාරක් විතර වගේනේ තිබෙන්නේ ඡන්දයකට. මුන් සේරමලගෙ ඇපත් නැතිවෙන විදියට ජනතාව සලකාවි.
ගමේ එකාලා Friday, 09 September 2022 03:54 PM
කවුද මේ දූෂිතයින්ව ගණන් ගන්නේ...? රෙද්දක් ඇඳන් ගමකට එන්න පුළුවන්ද? නමට රාජ්‍ය ඇමැතිවරු...