IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


රජයේ වාහන 5,500ක් කොට උඩ

(ඩයනා උදයංගනී)

රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මෙම වාහන අතරින් අලුත්වැඩියා කළ හැකි ඒවා කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් අලුත්වැඩියා කළ නොහැකි ඒවා විධිමත්ව බැහැර කිරීමටත් අමාත්‍ය මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.

 



අදහස් (17)

රජයේ වාහන 5,500ක් කොට උඩ

කිර පුතා Tuesday, 24 August 2021 12:45 PM

අලිි අස්සෙ බලි කියලා අළුතෙන් වාහන තොගයක් ගේන්නද කොහෙද අර අඳින්නෙ. මේ ඇත්තන්ට පුදුම රථගායක් තමයි තියෙන්නෙ.

:       3       36

Lalith M Tuesday, 24 August 2021 12:47 PM

ඕවා කීයක් හෙන්චයියන්ට දීල විනාශ කරපුවද. තව කීයක් බොරුවට ගාල් කරල හෙන්චයියන්ට විකුනන්න හදන ඒවද..

:       2       36

ganegoda Tuesday, 24 August 2021 12:58 PM

ඔහෙලගේ බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. එව්වත් කොටඋඩද?

:       1       34

දිසා........ගම්පහ. Tuesday, 24 August 2021 01:08 PM

මෙම අබලන් වාහන අතර වෙන්දේසිය කළ පසුව අලුත් වැඩියාවකින් තොරව ස්ටාර්ට් කරගෙන රැගෙන යාමට හැකි මට්ටමේ ඒවාද ඇත...

:       0       37

පප්ප Tuesday, 24 August 2021 01:15 PM

පුතාට කොන්ත්‍රාත්තුව දෙන්න පාට්ස් ගෙන්නන්න පරණ පුරුදු විදියට හොඳ ගාණක් පවුලේ සාක්කුවලට දාගන්න පුලුවන්...

:       5       28

fairoos Tuesday, 24 August 2021 01:17 PM

ඒකටනේ මල්ලී කියලා තියෙන්නේ අලුත් වාහන 165 ගෙනාවා කියලා...

:       3       20

naleen Tuesday, 24 August 2021 01:34 PM

විනාශ කල රටේ ජනතාවගේ මුදල් . මේ රට මේ විදිහට තියෙන එකත් පුදුමයි

:       1       21

Raveendra Tuesday, 24 August 2021 01:42 PM

අනේ ඔය පරණ කටුටික පරණ යකඩවලට විකුණලා අලුතෙන්ම හොද වාහන ටිකක් ගමුකො. 225 ක් පට්ටියට වෙන්කරමු ඉතිරි ඔක්කොම ලොක්කන්ට බෙදල දාමු .. ඕක ඔයහැටි මේ ග්‍රහලෝක අතර තිබෙන බලය ගණන කිරීම පිලිබදව සරල ගැටලුවක්ද නැහැනේ....

:       3       11

janahitha Tuesday, 24 August 2021 01:54 PM

දැන දැනත් වරද කරලා දැන් ප්‍රතිචාර දානවා... අපට බලන්න නායකයෙක් සොයාගන්න ප්‍රථමයෙන් අවංකව...

:       2       9

A.kuruwage Tuesday, 24 August 2021 02:10 PM

මේ සියල්ලම විකිණීමට වහාම පියවර ගන්න.

:       1       5

menaka Tuesday, 24 August 2021 02:10 PM

විසික් කරලා අලුත් ඒවා ගන්න තියෙන්නේ... සල්ලි නම් මොනවද?

:       3       6

Rata Perata Tuesday, 24 August 2021 02:48 PM

දැන් මේ මෙයා කැබිනට් පත්‍රිකා දාන එක විතරයි වගේ කරන්නේ.

:       1       3

Nihal Tuesday, 24 August 2021 03:19 PM

ඕවා වෙන්දේසියෙන් අරගෙන අලුත් වැඩියා කරලා තවත් අවුරුදු 25ක් පමණ දුවන තත්වයට ගන්නවා, ඇයි රජයට බැරි.?

:       0       8

de silva Tuesday, 24 August 2021 04:06 PM

රට බාගෙට ලොක්ඩවුන් වෙලා රජයේ කාර්යාල බාගෙට වහල තිබෙන මේ අවස්ථාවේ වාහන කන්නද? මිනිස්සු මේ විකාර තවදුරටත් ඉවසන්න බලාපොරොත්තුවක් නැහැ.

:       0       4

Dharmaa Tuesday, 24 August 2021 05:33 PM

මේ මහත්තයා නේද දවසක් පෙට්‍රල් ගණන් කියලා බයිසිකලයෙන් ආවේ...? ඉතින් මේ සේරම වාහනේ විකුණලා පොහොට්ටුවන්ට බයිසිකල් අරන් දෙන්න...

:       0       6

sunilTuesday, 24 August 2021 05:43 PM

ඕවා ඔක්කොම විපක්ෂයේ ඉන්නකන් විතරයි. දැන්වත් තේරුම් ගන්ට ලංකාවේ දේශපාලනයේ හැටි.

:       0       4

jaliya Tuesday, 24 August 2021 06:10 PM

මේ අයට ඡන්දය දීලා අපි විඳවනවා දැන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1715 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 458 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 589 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 848 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1704 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 475 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site