මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින මීගමුව නියෝජ්‍ය නගරාධිපති එම් එස් මොහොමඩ් සකවුල්ලා මහතා ඔහුගේ පරිහරනය සඳහා පළාත් සභාව මගින් ලබා දුන් වාහනය පසුගිය සතියේ මැතිවරණ කටයුතු සඳහා භාවිතා කළ බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.
එම වාහනය ඔහු නැවත බාර දී නැතැයි, එය මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද කැෆේ සංවිධානය ඉල්ලා ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ වාහනයක් ඡන්දෙට
සත්‍යා Monday, 10 February 2014 01:35 PM
මොහුව අල්ලා පොලිසියට බාර දෙන්න (දිල්)
සමන්ත Tuesday, 11 February 2014 04:39 AM
මම මොකුත් කියන්නේ නැහැ කියන්නෙත් නැහැ (දී)
සත්‍යයා Monday, 10 February 2014 04:37 PM
ඒ කොහොමද වෙන්නේ ?
මනෝජ් Monday, 10 February 2014 05:30 PM
මේ දේ සෑම චන්දයකදිම උනා අද වෙනකල් මොකද්ද අරන් තියෙන විසදුම (දී)
නාලිනී Monday, 10 February 2014 05:30 PM
මේවා චන්ද නීති කඩ කිරිමක් නොව්යිද (දී)
විනෝද Monday, 10 February 2014 12:31 PM
නිතිය කැඩුවා දැන් මේ නිතිය කපු එව්කාත එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවාද (දී)
අල්විස් Monday, 10 February 2014 12:53 PM
මේවා වැරදියි . නීතියක් ඇත්නම් ක්‍රියා කළ යුතුයි. (දිල්)