IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2016

20160623Award-23

ජූනි මස 23 වැනිදා මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළ පසුගියදා (21දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණි. මෙයට ඉන්දියාවේ වාරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ සංගීත මහාචාර්ය ජී. බලාජි සහභාගි වූ අතර, සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීහු රැසක් දායක වූහ.එහිදී සම්මාන බෙදීගියේ මෙලෙසිනි.

සුවිශේෂ සම්මාන පිරිනමන සංගීත ශිල්පීන් දෙදෙනා

  • නාට්‍ය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - ජයන්ත අරවින්ද / දෙමළ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - එම්.එස්. සෙල්වරාජා

2016 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් අනුස්මරණ සම්මානයට පාත්‍රවන සංගීතවේදීන් දසදෙනා

  • බටහිර සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ලයිලි ගොඩ්රිඩ් අනුස්මරණසම්මානය - රම්‍යා ඩී.ලිවේරා
  • ජන සංගීත භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඩබ්.බී. මකුලොලුවඅනුස්මරණ සම්මානය - ඥානා එලමල්දෙනිය
  • දක්ෂිණ භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඩී.එස්. අනුස්මරණ සම්මානය - එස්. පද්මලිංගම්
  • නාද ශික්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මර්වින් රොද්‍රිගෝඅනුස්මරණ සම්මානය- ක්‍රිස්ටි ප්‍රනාන්දු
  • සිනමා සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන්ආර්. මුත්තුසාමිඅනුස්මරණ සම්මානය- ෂෙල්ටන් ප්‍රේමරත්න
  • නව නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රේමසිරි කේමදාස අනුස්මරණ සම්මානය- මහින්ද බණ්ඩාර
  • උත්තර භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ලයනල් එදිරිසිංහඅනුස්මරණ සම්මානය- ශාන්ති ගීතදේව
  • සරල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුනිල් ශාන්ත අනුස්මරණ සම්මානය- සුජාතා අත්තනායක
  • ගීත රචනා ක්ෂේත්‍රය වෙනුවෙන් මහගමසේකර අනුස්මරණ සම්මානය- සුනිල් සරත් පෙරේරා
  • සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වින්සන්ට් සෝමපාල අනුස්මරණ සම්මානය- මහාචාර්ය සනත් නන්දසිරි 

20160623Award-25ප්‍රශස්තම ළමා ගේය පද රචනය (විවෘත-සිංහල/දෙමළ)

  • නිල් අහසින් දේදුන්නක් - අමිල තේනුවර

ප්‍රශස්තම ළමා ගී රූප රචනය(විවෘත) – (අධ්‍යක්ෂණය - සිංහල/දෙමළ)

  • කුසලතා සහතිකය - කූඩැල්ලෝ - බී.එම්. මාලක ලලනජීව

ප්‍රශස්තම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත - සිංහල/දෙමළ)

  • පුංචි පුටුව - දර්ශන වික්‍රමතුංග

ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා) ඒකල (සිංහල/දෙමළ)

  • පෝය හඳ අම්මා - එච්.එම්. යෙහෙනි මනුෂිකා ජයවංශ

ප්‍රශස්තම ළමා ගායනය (බාලක) ඒකල (සිංහල/දෙමළ)

  • අත්තලා මුත්තලා - ජේ.ඒ.ගීත් තත්සර

ප්‍රශස්තම ළමා ගී සංයුක්ත තැටිය (නිෂ්පාදනය - සිංහල/දෙමළ)

  • පැණි මොණර මල් - එච්.ඩී.විනුජ තරුෂ්ක ගුණසේකර

ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) විවෘත (සිංහල/දෙමළ)

  • චන්ද්‍ර සූර්යා පායන - ආර්.ඒ.දුශාන්ත දර්ශන

ප්‍රශස්තම නූර්ති ගීත ගායනය (විවෘත) - ප්‍රා‘යෝගික

  • ජේ.සුරත් චාමර ජයසිංහ

20160623Award-26ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය (ස්වර වාද්‍ය) – (ඒකල සීමිත) ප්‍රායෝගික

  • ජී.ඒ.අමිත් එරන්ද

ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය (ස්වර වාද්‍ය) – (ඒකල -  විවෘත) ප්‍රා‘යෝගික

  • ජේ.පී. විහඟ සුසංගිත් ජයසිංහ

ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල සීමිත) ප්‍රායෝගික නිර්දේශිත

  • අපූර්වා ප්‍රභාවි ජයවීර

ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල - විවෘත) - ප්‍රා‘යෝගික නිර්දේශිත

  • කේ.ආර්.බී.එම්.උමේෂා මධුෂිකා රාජගුරු

ප්‍රශස්තම ජන ගී නව නිර්මාණය (විවෘත)

  • දළදා පූජාව - කේ. දිලුම් නිරංජ

ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනය (කාන්තා) ඒකල - (ප්‍රායෝගික)

  • ජේ.ජී.කාංචනා අනුරාධි ප්‍රනාන්දු

ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනය (පිරිමි) ඒකල - (ප්‍රා‘යෝගික) නිර්දේශිත

  • එස්.ඒ.ආර්.වී.බී.ගුණවර්ධන

ප්‍රශස්තම සංයුක්ත තැටිය (නිෂ්පාදනය) - විවෘත (සිංහල/දෙමළ)

  • රෑ අහස - රවි සිරිවර්ධන

ප්‍රශස්තම ගේය පද රචනය - විවෘත (සිංහල/දෙමළ)

  • නාග සින්නම් හඬ අහන්නට - ටී.එම්. අංසක රුවන් සාගර

ප්‍රශස්තම ගායනය (ගැහැනු) ඒකල (නවක) - සිංහල/දෙමළ

  • මහ සයුර පරදා - ඩී.එච්.බුලත්සිංහල

ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල (නවක) - සිංහල/ දෙමළ

  • සසරේ පතා - ඩී.අසිත් චනුෂ්ක අතපත්තු

ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය - විවෘත (සිංහල/දෙමළ)

  • ඔබ සහ මම - ඩී.ඒ.ශාමින්ද නිරෝෂන් කුමාර

ප්‍රශස්තම ගායනය (කාන්තා) ඒකල (ප්‍රවීණ) - සිංහල / දෙමළ

  • සුනිල නෙත් පොකුණේ - ශෂිකා නිසංසලා ජයසුමන
  • ජූරියේ විශේෂ සම්මානය
  • බාඳුරා මල් - ජෙයවීරසිංහම් නිලුක්ෂි

ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල - (ප්‍රවීණ) - සිංහල/දෙමළ

  • සරස්වතී දේවී - ඩී.ඩබ්.ඒ. හර්ෂණ දිසානායක

නිදුක් මදුෂික/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු

20160623Award-1 20160623Award-2 20160623Award-3 20160623Award-4 20160623Award-5 20160623Award-6 20160623Award-7 20160623Award-8 20160623Award-9 20160623Award-10 20160623Award-11 20160623Award-12 20160623Award-13 20160623Award-14 20160623Award-15 20160623Award-16 20160623Award-17 20160623Award-18 20160623Award-19 20160623Award-20 20160623Award-21 20160623Award-22



අදහස් (0)

රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2016

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 830 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 399 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 356 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 295 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1522 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1695 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site