IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි

(යොහාන් භාසුර)

රජ්‍ය ආයතන දැන ක්‍රියාත්මක කරමින් සිටින සහ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවමින් මහා භාණ්ඩාගාරයේ ලෙක්ම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

එම දැනුම්දීමත් සමඟ රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට සිදුවී ඇති බවත් වාර්තා වේ. 



අදහස් (3)

රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි

තාරක හෙට්ටිආරච්චි Wednesday, 27 April 2022 08:17 PM

ඇත්තටම දුකයි. අපේ රට ලෝකයේ සුන්දරම රටවල් වලින් ඉදිරියෙන්ම තියන රටක් කියලයි අපි අහල තිබුණේ. ඒ අපේ රට පිහිටීම අනුව. ඒ වගේම බුදුන් තුන් වරක් වැඩිය පින් බිමක්. ඒ තරමටම මේක උතුම් රටක්. අද සංවර්ධනය පවා නවත්වන්න සිද්ද වෙලා. ඇයි මේ....? මේ රටේ කාලකන්නි පාලකයෝයි, ඔවුන්ව මේ තැන්වලට පත්කරපු මම ඇතුළු ගොං රැළකගෙයි, අපිට කලිං හිටපු ගොං රැළකගෙයි වැරදි නිසාවෙන් කියලයි මම විශ්වාස කරන්නේ. ඒකෙ ප්‍රතිඵල තමයි මේ අපි අත් විඳින්නේ.. අපිට ඕනෙ වෙලා තිබුණේ රටට නියම අප්පච්චි කෙනෙක්. අපි හිතුවේ මතු බුදු වෙන මෛත්‍රී බුදුන්ට ආයෙමත් අපේ රටට තුන්වරක් නොව තිස් වරක් වඩින්න මේ රට පින්බිමක් කරයි කියලා. ඌ මේක කෑවා දැන් අප්පච්චිලා, මහප්පලා, මහ භාණ්ඩාගාරය කියන දේ කරන තැනට බලුවෙලා. අපිනම් අද, හෙට මැරිලා යයි. ඒත් අපේ දරුවෝ... ඒ අය පව්. අදහස් නං සෑහෙන්න තියෙනවා... තරහ වැඩිකමට ෆෝන් එක පොලේ ගහන්න හිතෙනවා. මේ රට විනාශ කරපු අයට හෙණ පිට හෙණ වදීවා...!!!

:       1       13

Bandula Wednesday, 27 April 2022 09:40 PM

මේ රටට වෙලා තියන දේ ගැන හිතෙන කොට ඇත්තටම හරිම දුකයි. ඉදිකිරීම් සියල්ල නවත්වනවා කියන්නේ මේ රට වසර ගණනක් පසුපසට යනවා කියන එකයි. මේ රටේ කාලකන්නි පාලකයින් මේ අවාසනාවන්ත තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. රාජපක්ෂලා රටට කිසිම ප්‍රයෝජනයක් නැති හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රීඩාංගණය, කොළඹ නෙළුම් කුළුණ වැනි විශාල ව්‍යාපෘති සඳහා චීනෙන් ණය අරන් ඒවාගෙන් විශාල ලෙස කොමිස් ගසා මේ රටේ ඉදිරි පරම්පරාවම ණය උගුලේ හිරකර ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමේ ඒ සහගහන අපරාධයට මුලු පවුලටම කවදාහරි විඳවන්න වෙනවාමයි.

:       1       9

PP Thursday, 28 April 2022 07:44 PM

දැන් එතකොට හොරා කන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 48 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 123 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 459 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 690 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 404 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 527 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site