IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රාජ්‍ය සේවයේ වැඩ කඩිනම් කරන්න වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවාවන්හි කාර්‌යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්ථව කාර්යයන් ඉටු කිරීම පිණිස රාජ්‍ය ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත. 

ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය මඟින් නියාමනය කරනු ලබන/සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේදී ක්‍රමවෙිදයක් ක්‍රියාත්මක  කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වයස අවුරුදු 15 ට වැඩි ශ්‍රි ලාංකික පුරවැසියකු හඳුනා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. විදේශීය පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.

ආයතන අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය හිමිකරුවන්ගේ/ අධ්‍යක්ෂ එම ආයතන වල මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ද විදේශීය සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංකය ද භාවිත කිරීම අනිවාර්ය කිරීම.

අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ හුවමාරු කිරීමට හැකි වන අයුරින් දත්ත ප්‍රමිති කරණය සිදු කිරීම එම ක්‍රියා දාමයයි.



අදහස් (5)

රාජ්‍ය සේවයේ වැඩ කඩිනම් කරන්න වැඩක් අරඹයි

Rata Perata Tuesday, 06 August 2024 11:44 AM

නැට්ටට ගිලිලා තියන වෙලාවේ විකාර කරන්න හදනවා .ඕවා හරියට කරාවි අලුත් ආණ්ඩුවකින් .නිකම් අර වීසා හොරකම වගේ සංදර්ශන දාලා තියන සල්ලි ටිකත් නැති කරන්නේ නැතුව ඉන්න

:       3       12

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 12:29 PM

මේ කලබලේ ඕවා කරන්න කතා කලාට ඡන්දය නම් ලැබෙන්නේ නැහැ.

:       3       9

Samarasekara Tuesday, 06 August 2024 04:32 PM

වර්තමානයේ රාජ්‍ය සේවය කිව්වම ඔක්කාරයට එනවා ඒ තරම්ම පිළිකුල් තත්වයට පත්වෙලා තියෙන්නෙ වැඩි කලක් නොගොස්ම පිළිකා තත්වයට පත්වුනේ නැත්නම් ඇති නිළධාරි හිතන්නේ ඔවුන් තමයි ඔක්කොම දන්නෙ අපි තමයි රජවරු කියලා .ඒත් අන්තිමට විශ්‍රාම ගියාම පිච්චිලා ගිය බල්බ වගේ වෙනවා කියලා හිතන්නේ නැහැ

:       0       0

රංගන සමරකෝන් Tuesday, 06 August 2024 06:40 PM

හොඳයි විවාහ සහතිකයට හැඳුනුම්පත් අංකේ දැම්මා නම් සියලු තොරතුරු එක තැනකට ගත්තා නම්...!

:       0       0

Srinath Tuesday, 06 August 2024 10:22 PM

ඡන්දය තියෙද්දී කොහොමද මේවා කරන්නේ? මොනවා කළත් පරණ සෙට් එක පරාදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1359 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1841 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 460 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3035 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2450 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1797 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34700 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site