රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිය මුදලට නොවිකුණන ලෙසද එහි ආචාර්ය හිගයට පිළියම් යොදන ලෙසද ඉල්ලමින් වෛද්‍ය සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිය මුදලට නොවිකුණන ලෙසද එහි ආචාර්ය හිගයට පිළියම් යොදන ලෙසද ඉල්ලමින් වෛද්‍ය සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් වගේ මිස්සු ලංකාවේ ඉන්නකන් ලංකාවට දෙවි පිහිටම තමා .ලංකාවේ වෙන දේවල් ගැන අවබෝධයෙන් කතා කරන්න. (දිල්)
තමුන්ලාගේ රටේ සල්ලිවලින් ඉගෙන ගෙන පිටරට පදිංචියට නොයන බවට දෙන සහතිකය මොකක්ද? (නදී)
ආරියසේන අංගොඩද ඉන්නේ. වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන අයට රස්සාව නිකන්ම හම්බුවෙනවා. රජරට වෛද්‍ය පීඨය පිහිටෙව්වෙත් සිසුන්ගේ උත්සහය නිසා කියන එක මේ අදහස් දක්වන ගොඩ දෙනෙක් දන්නේ නෑ. (අ)
මේ අය ඉගෙනගෙන එලියට ආවත් ඔය වගේම බෝඩ් එල්ලගෙන අවුරුදු ගානක් පාරේම ඉන්න වෙනවා පත්වීම් ලැබෙන කම්.මොකද එතෙර රැකියාවකට මේ උපාධිය සුදුසු නැති නිසා.පෞද්ද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මෙවර ඇතුලත් වීමට විශාල ඉල්ලුම් පත් ප්‍රමාණයක් ලැබී ඇති බවට පසුගිය දින වල පුවත් පත්වලින් දැනගන්න ලැබුන. (අ)
ඇත්ත කතාව නිරෝග (අ)
නිලක, ලේ දුන්නට මොළේ දෙන්න බෑනේ.ඔයා කලබල නොවී කුමාර්ල වගේ ඒ අය දිහා උපේක්ෂාවෙන් බලන්න .(අ)
ඔය වගේ සල්ලි වලට දොස්තර උපාධි ගත්ත පොරවල් තමයි කාන්තා වැසිකිලි වල කැමරා හයිකරන්නේ..(අ)
මේ ළමයි දුක් මහන්සිවෙලා පාඩම් කරලා එතැනට ඇවිත් තියෙන්නේ ඉගෙන ගන්න. ඒ ළමයින් ඉල්ලන දේ දෙන්න. ධනුෂ්කා, කඩේ ගිහින් නැත්තම් හාල් ගරලා උපාධි පාස් වෙන්න බෑ. පෞද්ගලික උපාධි අවතක්සේරු කරන්න එපා (අ)
ලංකාවට දොස්තරලා මදි එ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම වරදක් නෙමේ අනික දොස්තර ඒකාධිකාරිය බිඳදැමිය යුතුය දොස්තරවරු වැඩිවුණා තරමට අසරණ අපිට හොදයි(දිල්)
අපි ඉන්නවා.(නදී)
මේ අය මේ දඟලන්නේ තමාගේ උපාධිය වෙනුවෙන් නොවෙයි නේද නුපන් පරම්පරක් වෙනුවෙන්, ඔබේ මගේ දරුවා වෙනුවෙන්, එත් එක තේරුම් ගන්න තරම් ශක්තියක් අපේ රටේ බහුතරයට නැහැ, මේක දිහා පාට කණ්නාඩි ගෙන බලන්න එපා. (අ)
විදෙස් අය අධ්‍යාපනය ලැබීම හොද දෙයක් නේද? (අ)
අනුන් ඉගෙන ගන්න එකට අකුල් හෙලන්න කලින් පොත් පත් ටිකක් අරගෙන බලාගන්න, (අ)
ඔයාලා කෑගැහුවට වැඩක් නෑ පුතේ අපි ඒක විකුණන්ට තීරණය කරලා ඉවරයි. අපට වෙන විකල්පයකට යන්න දෙන්නේ නැහැ (අ)
පුවරු උස්සන් දගලුවට වැඩක් වේද.(අ)
පුවරු උස්සන් විරෝධාතා කරල නම් වැඩක් වෙන්නෑ.(අ).
විභාගයක් පාස් නොවුන මෝඩ යක්කු බේත් දිපුවම හැමෝටම තේරේවි නමුත් එවිට ප්‍රමාදයි.(අ)
රටේ නිකන් දෙන අද්‍යාපනය ලබාගෙන රටට සේවය කරන්නේ නැතිව, විරෝධතා කරනවා. මේ විදිහට ලෝකේ අනිත් රටවලටත් විරෝධතා කලොත් ලෝකයේ දැනුම රටටම සීමා වෙනවා. පිටරට සිසුන් ලංකාවේ උපාධි ගත්තම අපේ රටේ උපාධි වල වටිනාකම බොහෝ සෙයින් වැඩිවෙනවා.(නදී)