IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා

(ඉන්දිකා රාමනායක)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක  බිළිදෙක්ට කොරෝනා ආසාදිත වී ඇති බව  තහවුරු වී ඇතැයි  රෝහල් අධ්‍යක්ෂ  ජේ විජේසුරිය මහතා පැවසීය.

මෙම බිළිදා ඊයේ (8) පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලින් අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

මෙම බිළිදා ඉකුත් (7) වැනි දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට  රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත  රැගෙන විත් ඇති ඇති අතර එහිදී දරුවාගේ රෝගී ලක්ෂණ අනුව කාර්ය මණ්ඩලය බිළිඳා රෝගීන්ගෙන් වෙනම ස්ථානයක රඳවාගෙන ප්‍රතිකාර ලබා දී පී සී ආර් පරීක්ෂණවක් සිදු කළ බව අධ්‍යක්ෂවරයා පැවසීය.

පී සී ආර් පරීක්ෂණ අනුව මෙම බිළිඳා කොරෝනා ආසාදිතයකු වශයෙන්  හඳුනාගත් බවත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (5)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා

Refahan Friday, 09 October 2020 08:35 AM

ඉක්මණින් සුවවේවා... මගේ රටත් ඉක්මණින්ම මේ වසංගතයෙන් ගැලවේවා..!!! 

:       0       9

දෙනෙත් Friday, 09 October 2020 01:29 PM

ඉක්මණින්ම සුවපත්වේවා...!

:       0       3

Demuni Uduwara Friday, 09 October 2020 05:54 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       0       0

Raveendra Friday, 09 October 2020 05:58 PM

මේ දරු පැටියාට ඉක්මන් සුවය ලැබේවා...!!! අපගේ මව්බිමට යහපතක්ම වේවා...!!!

:       0       1

viya Sunday, 11 October 2020 02:02 AM

අනේ මේ අසරණ දරුවත්, මෙම රෝගය වැළඳී ඇති අනෙකුත් අයත් සුවපත් වේවා. නිරෝගී වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 42 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 40 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8826 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1397 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 659 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1209 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site