70 දශකයේ කැලැරන්ස් සිහිවටන අවදි කරවන රජිව් සෙබස්තියන් ගී ගයන ගී සැඳෑවක් පෙබරවාරි 09 වැනි ඉරු දින සවස 04ට පැරිස් කලාප අංක 20 හී අංක 124 රූ ඩෙ බැනියොලේ පාරේ පිහිටි ශාලාවේදි පැවැත් වීමට යයි. සන් පැලෑෂ් වාදකයෝ සංගීතය සපයයි. රජිව් සෙබස්තියන් ගී සැඳෑව යුරෝ ස්ටාර් එන්ටර්ටේට්මන්ට් ඉදිරිපත් කිරීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකරැවන්ගෙන් අවසර ගත්තද. (දී)
මෙයා මෙහෙම අයිතිකරුවන්ගේ අවසරය පෙන්නන්නේ නැතුව කාලයක් සිට කරන මේ සෙල්ලම මම නම් අනුමත කරන්නේ නැහැ. මෙවැනි දේවල් බය නැතුව ලෝකයේ රට රටවලත් පෙන්නන එකනේ පුදුමේ.(දී)
අපිත් මේක හෙලා දකිනවා. ඒ වුනාට මමයි අපේ අයියයි දෙන්නම මේකට සහභාගිවෙනවා. (අ)
තනියම තමන්ගේ වැඩක් කරන්නකෝ (දිල්)
කැලැරන්ස්ගේ මතකය ආවර්ජනය කිරීම රජිව් සෙබස්තියන් ගී ගයන ගී සැඳෑව බලන්න අපි යනවා, ඔහෙලත් එන්න. ස්තුතියි.(දිල්)
නාලක මහතා සංවිධානය කරන රජිවු සෙබස්තියන් ගී සැඳෑව බලන්න පැරිසියේ සියලුම සංවිධානය පැමිණිය යුතුයි ඒ මන්ද යත් නාලක මහතා සැමටම උදව් කරන අවංක හිත හොඳ මිනිසෙක් බැවිනි. (දී)
හද බැඳී ගායක ක්ලැරන්ස් විජේවර්දන මහතා නම් සිතන්නට නැතුව ඇති තමාගේ ගීත මරණයෙන් පසු මෙසේ මංකොල්ල කයි කියලා. (අ)
කැලැන්ස්ගේ පවුල් අයටත් මොනවා හරි කරන්න.(නදී)
ලාංකිකයෙක් විදිහට මම නම් සන්තෝස වෙනවා සිංහල සින්දුවක් පිටරටකදී අහන්න ලැබීම ගැන (දී)