IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉතිහාසයේ  මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින්  කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය.

විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම ,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.

 



අදහස් (16)

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘

Pradeep Kumara Thursday, 11 May 2023 02:16 PM

එදා ඉදන් අද දක්වා රට මේ තත්වයට පත් වී ඇත්තේ දේශපාලකයින් රටේ අර්බුධ තමන්ගේ බිස්නස් බවට පත්කර ගත්ත නිසයි. රට මේ තරමක අර්බුධයක ඇති විටත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා ටෙන්ඩර් වලින් ගසා කනවා කිසිම හිරිකිතයක් නැතුව.

:       11       6

මැක්ස් Thursday, 11 May 2023 02:31 PM

අර්බුද ඇති කරන තමුනුත් ඉන්නෙ ඒ ගොඩේම තමයි.

:       8       18

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:47 PM

එතකොට අර්බුදය ඇතිකලේ ජෙප්පොද ? මේ රටේද හිටියෙ?

:       1       0

Sediris Thursday, 11 May 2023 02:36 PM

ඒ වුනාට මෙයා තමයි බිස්නස් එක හොඳටම කරගෙන ආවෙ. මිනිස්සුන්ගෙ දුක ඉස්සරහට දාගෙන අරගල කරලා උන්ව රැවැට්ටුව. අරගල කරපු උන්ට මුකුත් නෑ. ඒත් අරගල ලොක්කොන්ට ලක්ශ 50 ඒව ගිණුම් වලට වැටුනේ.

:       8       15

Yuthukama Thursday, 11 May 2023 02:40 PM

ජෙප්පොන්ගෙ බිස්නස් ඉවරයි. ඒකෙ දුකට තමයි ඔය කියවන්නෙ. කමක් නෑ, සමාගමක ස්ට්‍රයික් කරවනව කියල බ්ලැක්මේල් පාරක් දාගෙන කීයක් හරි හොයා ගන්න බලන්න වෙනද කරා වගේ.

:       9       15

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:44 PM

ජෙපපන්ගෙ බස්නස් ඉවර වෙනවද අහවරද කියන එකට වඩා රටේ ප්‍රශ්න ඉවරද කියන්නකෝ. මේ වහල ගහන අයි එම් එෆ් කොනේදේසි එනකොට ඔබට තේරේවි ජෙප්පො කට කැඩෙනකං කියපු යථාර්ථය, ජෙප්පන්ට නැතිවෙන්නට දෙයක් නැතත් ඔබේ දරුවාට අනාගතයක් නොමැති බව නම් සිකුරුයි.

:       1       0

sukitha Thursday, 11 May 2023 04:22 PM

එන එන ප්‍රශ්න විග්‍රහ කර කර ඉන්න සදහටම.

:       5       14

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:45 PM

ඇයි ප්‍රශ්න ඉවරවෙලාද? ⁣එතකොට කියන්න. මෙහෙම වත් ප්‍රශ්න විවිග්‍රහ කරන්නෙ නැත්නම් ඔබ වගේ අයට වෙන්නෙ ඇඩ්‍රස් නැතිව ඇස් පියාගන්න.

:       1       0

Bamunuarachchi Thursday, 11 May 2023 05:35 PM

රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්වෙලා වගේම ත්‍රස්තවාදී පක්ෂත් රට අවතැන් කරන්න අවස්තාවක් කරගෙන. නාහිනම් අර් බුධ අවස්තාවක රට ගිනිතියාවිද අනුර. කාටද බන් උම්බ මේ බන කියන්නේ?

:       0       3

ANURA ROME Thursday, 11 May 2023 07:18 PM

මේ කාලකන්නි හාල්පාරුවෝ තමයි සමාජයට හොඳ මූණක් පෙන්නගෙන කරනා තරමක් ජඩ වැඩ කරන්නේ .මේ කාලකන්නි අපතයෝන්ට දවසක වෙන දේ හැමෝටම බලාගන්න පුළුවන්

:       0       1

JAYARA VARESE Thursday, 11 May 2023 07:57 PM

ජාතියේ පාපයට උපන් එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි අපත ජෙප්පෝ

:       0       1

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:40 PM

මෙතන කමන්ට්ස් දාන හුඟ දෙනෙක් අර්බුදයේ තරම වටහාගෙන නැහැ, එිකයි හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ. නැත්නම් පනිවිඩ කරුට පහර දෙන්නෙ.

:       0       0

BamunuarachchiSaturday, 13 May 2023 08:42 AM

සෙනෙවිරත්න මාසෙ පොහොය දවසට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා මොන මොකක් දිහා බලන්නද කියන්නේ? දැන් තිබෙන අර්බුදයට හේතු 1989 ටත් එහා යනවා. මේ දුප්පත් රටේ බස් ගිනිතිබ්බේ, තැපැල් කන්තෝරු ගිනිතිබ්බේ , ට්‍රාන්ස්ෙෆා්මර් ගිනි තිබ්බේ කාට පාඩු කරන්නද කියලා කිව්වා නම් ආයුබොවන්? අපිට රැකියා සපයපු විදේශීය ආයෝජකයින් රටින් පැන්නුවේ කාට පාඩු කරන්නද ආයුබොවන්? ඒ නිසා නේද රජයේ ආයතන උතුරා යන්න රැකියාවල් දෙන්න දේශපාලකයින්ට සිද්ද වුනේ? අපි අර්බුදයත් දන්නවා ඊට හේතුවත් දන්නවා. විදේශික කර්මාන්ත කරුවන් මේරටට ආවේ අපේ ළමයි දක්ෂයින් නිසා. ළමයින්ගේ ඒ දක්ෂකම ජෙප්පෝ ලේ සැලෙන විප්ලව කරන්න පාවිච්චිකළ නිසා මෙරට ඊර්ශාවෙන්, ක්‍රෝධයෙන් පිරි මිනිසුන්ගේ රටක් වුණා.

:       0       0

අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:15 AM

රනිල් රාජපක්ෂ කල්ලියේ කුක්කන්ට හොදටම රිදිලා, තමන්ගේ හාම්පුතාලාගේ හොරකම් අපරාධ එලි කරන විට.

:       1       1

විසිල් Friday, 12 May 2023 07:54 AM

දැක්මක් (VISION) එකක් නැතුව මෙහෙයුම, වැඩක් (MISSION) කරන ලංකාවේ එකම දේශපාලන පක්ශය.

:       0       1

saman Friday, 12 May 2023 01:59 PM

මෙච්චර කෙළවෙලත් ආණ්ඩුවට කඩේ යන තණකොළ කන අය ඉන්නවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 236 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 184 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 63 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 487 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 706 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site