IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රටේ අර්බුදය විසඳීමට රනිල්ට සහය දෙනවා

(සුජිත් හේවාජුලිගේ)

රටේ අර්බුදය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මූලිකත්වයෙන් පත් කෙරෙන නව රජයට  සහාය  පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර  කාරියවසම් මහතා පැවසීය .

පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්  මෙසේ  සහාය පළ කරන බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (10)

රටේ අර්බුදය විසඳීමට රනිල්ට සහය දෙනවා

de silva Saturday, 14 May 2022 01:18 PM

ඡන්දෙට කළින් රනිල් කළා කියලා කියපු හොරකම් එයා කරලා නැද්ද? දැන් රනිල් හොඳද? දැන් සැපද?

:       90       22

රටවැසි Saturday, 14 May 2022 01:49 PM

වැරැදි හොයන්නාට පෙනෙන්නේම වැරැදිය..!

:       13       73

siri Saturday, 14 May 2022 01:50 PM

ඕකෙන් මේකෙන් අන්තිමට වුණේ රනිල් පොහොට්ටුවට ගිය එක විතරයි නේද? දැන් පරණ වයින් පරණ බෝතල්වලම දාගෙන තමයි මේ සෙල්ලම නටන්න හදන්නේ...!

:       52       16

gamage Saturday, 14 May 2022 01:50 PM

නුඹලාට මුකූත් බෑ.. අපරාදේ අපේ ඡන්දේ...!

:       17       51

Deepal Nirosh Saturday, 14 May 2022 03:22 PM

වත්මන් ජනාධිපති පත් වුණු දා සිට මේ දක්වාත් මම හිතන විදිහට ඔහුගේ ඉදිරි ධුර කාලය තුළත් මේ රටේ ජනපති, අගමැති, ඇමති කැබිනට්ටුව නියෝජනය කරන්නේ එකම එක අයෙක් පමණයි. හැමදාම එතුමා තිරය පිටුපස...!

:       29       14

පුරවැසියා.. Saturday, 14 May 2022 04:34 PM

නහය ළඟටම දැන් ගිලී හමාරයි. මගුල් කතා නොකර රට ගොඩගන්න දෙන සහාය ගැන අගය කරනු.

:       2       34

de silva Saturday, 14 May 2022 08:07 PM

රට ගොඩගන්න නම් ලොක්කා අල්ලලා මුහුදට විසි කරන්න ඕනේ..

:       17       2

de silva Saturday, 14 May 2022 09:17 PM

ලංකාව නැවැති නැව හරි මාර්ගයේ යාත්‍රා කරන්න නම් ඒකෙ සුක්කානම අල්ලගෙන සිටින වැඩ බැරි මුරණ්ඩු ගෝතයා අල්ලලා මුහුදට දමන්න ඕනේ... නැතුව නැවේ කෝකියා මාරු කිරීමෙන් ඵලක් වෙන්නේ නැහැ...

:       0       0

Raja Sunday, 15 May 2022 02:46 AM

හොරුන්ව රකිනවා විනා , හොරුන් එකතුවී කුමක් කරන්නද?

:       0       0

Bamunuarachchi Sunday, 15 May 2022 08:05 AM

පැනලා සහය දෙන්න ඔබලාගේ පව් ගෙවන්න ලැහැස්ති වෙන්නේ ඔහු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 113 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 404 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 292 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1192 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1150 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 91 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27590 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 21335 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 394 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site