IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රටේ ඉඩම්වලින් සියයට 1ක් කර්මාන්තවලට වෙන් කරයි

 (අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ  කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක්  කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 

ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුවේ  ජාතික නිෂ්පාදනය ඉහල නැංවීමට මෙන්ම අපනයනය ඉහල නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහල මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



අදහස් (3)

රටේ ඉඩම්වලින් සියයට 1ක් කර්මාන්තවලට වෙන් කරයි

Bamunuarachchi Friday, 27 October 2023 04:53 PM

ඉඩම් වෙන්කලාට කර්මාන්ත ඇතිවෙන්නේ නැහැ. කර්මාන්ත වලට අවශ්‍ය විදුලිය, ඉන්ධන, යන්ත්‍ර සුත්‍ර etc etc. අඩු මුදලකින් සැපයෙන්න ඕනේ. ලංකාවේ කරන්න පුළුවන්ක කර්මාන්ත හඳුනගන්න ඕනේ, කර්මාන්ත ගැන කතාකරන්න ඕනේ දොස්තරලා නොවෙයි ධම්මික පෙරේරා වැනි කර්මාන්ත කරුවෝ. ඔය කර්මාන්ත ඇමැතිකම ධම්මික පෙරේරා මහතාට දෙන්න. කර්මාන්ත ඇමැති කියලා මේ දක්වා කරපු දෙයක් නැහැ නේද? අඩු ගානේ විමල් වීරවංශ පටන් ගත්තු වැඩ ටිකවත් ඉදිරියට ගෙනගියාද? ලංකාවේ විතරක් නොවෙයි කැනඩාවේත් එහෙමයි ගිනිපෙට්ටිය ගෙනෙන්නේ චීනෙන්...!

:       8       8

චතුරි Saturday, 28 October 2023 01:24 AM

වෙන්කරන ඉඩම් හොර නඩේගේ පවුලේ කට්ටියට නැදෑයින්ට... මුදල් යහමින් තියෙන කට්ටියට මිසක්..., රජයට පවරාගෙන, දුප්පතුන් වෙනුවෙන්. මේවා දියුණු කරන්නේ නැහැ. ලොකු කෙනෙක්ගේ ආසාවක් ඉටු කරන්න යන්නේ... නාකි මයිනාගේ පුත්තු කොයිතරම් දේවල් කරනවාද රජයේ ඉඩම්වල... දැක්කේ නැහැ වගෙ ඉන්නේ... මොවුන් මේ රට නැත්තටම බන්කොළොත් කරලා තමයි යන්නේ... ඉක්මණට ජනාධිපතිවරණයක් පැවැත්තුවේ නැත්නම්...!

:       0       0

Bamunuarachchi Monday, 30 October 2023 05:17 AM

හලෝ චතුරි නාකිමයිනා නොසිටින්න අපේ ඉඩම් මේ වෙනකොට භුක්ති විඳින්නේ දෙමල්ලු. ඔහෙලට වෙන්නේ ඔවුන්ගේ ඉඩම්වල අඳේට වැඩ කරන්න. ප්‍රභාකරන්ගේ බෝම්බ වලට සිංහල මිනිස්සු මැරෙන කාලේ ඔබ ඉපදිලා හිටියේ නැතිනම් ඒ ඉතිහාසය තාත්තාගෙන් අසා දැනගන්න. ගුණමකු වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 669 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 144 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1007 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1292 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1439 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2093 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39718 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25825 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 44 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site