වැලිගම සම්භාහන ආයතනයක සම්භාහනයට ගිය ජර්මන් තරුණියකට අතවර කරන්නට ගිය බව කියන සම්භාහනය කරන්නෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සම්භාහනය අතරතුරදී තමාට සම්භාහනයට අයත් නොවන දේ කළැයි තරුණිය කියා ඇත.
වැලිගම සම්භාහන ආයතනයක සම්භාහනයට ගිය ජර්මන් තරුණියකට අතවර කරන්නට ගිය බව කියන සම්භාහනය කරන්නෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සම්භාහනය අතරතුරදී තමාට සම්භාහනයට අයත් නොවන දේ කළැයි තරුණිය කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සුළු දෙයක්, බස් එකේ යන පුරුද්දට අත පොඩ්ඩක් අරහේ මෙමේ වැදෙන්න ඇති. එච්චරයි.(නදී)
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කිය කියා නොයෙක් වැඩමුළු සහ ප්‍රචාරය සදහා කෝටි ගණන් වියදම් කළාට ප්‍රතිඵල අඩුයි. සංචාරක මගපෙන්වන වෘත්තිය වැනි දෙයක් හරියාකාරව උගන්වන මධ්‍යස්ථාන හික්කඩුව , මිරිස්ස , තංගල්ල, වැනි සංචාරක මධ්‍යස්ථාන වල තිබෙනවා. වාත්තිය දැනුම නැතිකම විශාල අඩුපාඩුවක් , මේ වැනි දේවල් සිදු වෙන්නේ එම නිසයි (නි)
කෙල්ලට කියන්න කොල්ලගේ සම්බාහනය කරන්න කියලා, මොකද වෙන්නේ බලන්න. ප්‍රශ්න හුගක් අඩුයි. (නි)
මොකක්හරි බල සේනාවක කෙනෙක්වද්ද? (නි)
විදේශ බලවේගයක කුමන්ත්‍රණයක්ද කොහෙද? (නි)
සම්බාහනය කියන්නෙත් එක්තරා වෘත්තියක්. එය අධ්‍යාපනයක් ලබා කළයුතු රැකියාවක්. යුරෝපා රටවල ඉතා ප්‍රසිද්ධ දෙයක්. මෙතන වෙලා තියෙන්නේ මේවා ගැන කිසි දැනුමක් නැති අයෙක් මේ රැකියාවට යෙදවිමයි. මෙතන අදහස් දමන අයගෙත් දැනුම අල්ප බවයි හැගෙන්නේ. (නි)
අයත් නොවන දේ තමයි, අනවශ්‍ය තැන් ස්පර්ශ නොකිරීම (නි)
ගොඩක් පාඨකයෝ මේ ප්‍රවෘත්තිය විහිලුවකට අරන් අදහස් ලියලා තිබෙනවා. නමුත් මේක මහා බැරෑරුම් ප්‍රශ්නයක්. ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ ප්‍රශ්න නිසා , දැන් සමහර සංචාරකයෝ ඉන්දියාවට යන්න බයයි. අපේ ආර්ථිකයට මේවා විශාල ලෙස බලපානවා. සංචාරකයන්ට විරුද්ධව මෙවැනි දේවල් කරන සහ සංචාරක හෝටල් වල සහ සංචාරකයන් ගැවසෙන ස්ථානවල අසංවර ලෙස හැසිරෙන පුද්ගලයන්ට විරුද්ධව නීති මගින් දැඩි දඩුවම් පැමිණවිය යුතුයි (නි)
ලංකාවේ තරු හෝටල් වල ගෑනු කෙනෙක්ට ගෑනු කෙනෙකුත්, පිරිමි කෙනෙක්ට පිරිමි කෙනෙකුත් සම්බාහනයට යොදවනවා. නමුත් ගොඩක් කාන්තා සංචාරකයෝ කැමති පිරිමින් යොදගන්න. හේතුව පිරිමියාගේ අත් දෙකේ ශක්තිය වැඩිකමයි කියලයි කියන්නේ. අනේ මන්දා ඉතින්, මට නම් ඕවා ගැන තේරුමක් නැහැ. (නි)
සල්ලි තියන කෙනෙක් නියම සම්බාහනයක් අරන් බලන්න (ගණිකා මඩමකින් නොවේ) මොනතරම් සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඒකේ තියෙන වටිනාකම අපේ අය දන්නේ නැහැ. (නි)
සම්බාහනය කියන්නේ ලෝකේ පිළිගත්තු විද්‍යාත්මක ප්‍රතිකාරයක්. ඒක චීන,ඉන්දියන්,ජපන්,ජර්මනිය වගේ රටවල් වල අතීතයේ ඉදන්ම තිබුන දෙයක්. අපේ සමාජේ මේ දේ අරන් තියෙන්නේ ලිංගික ක්‍රියාවක කොටසක් විදියට. මෝඩකමට මක් කරන්නද? (නි)
යුරෝපේ තිබෙන හොද ප්‍රමිතියෙන් යුතු සම්බාහනයක් ලංකාවේදී ලබාගන්න නම් තරු හෝටල් වලටම යන්න කියලා සංචාරකයන්ව දැනුවත් කරන්න. සම්බාහනය කියන්නේ නරක දෙයක් නෙවේ. තිරිසන්නු ඒ රස්සාවල් කරද්දී රස්සාව තිරිසන් වෙනවා. (නි)
එතන 'ෆුල් මසාජ්' කරන තැනක් වෙන්න ඇති .හරියට බෝඩ් එක කියවන්නේ නැතුව යන්න ඇති. අපරාදේ කොලුවට වෙච්ච දෙයක් ? (නි)
යොහාන් නම් සෑහෙන්න අසහනයෙන් වගේ ඉන්නේ. හොඳ වෙලාවට මේ ප්‍රතිචාර සිංහලෙන් පල වෙන්නේ. නැත්තන් ලංකාවේ මිනිස්සුන්ගේ නිරුවත ලෝකෙටම පෙනෙනවා. මෙතන ඉන්න උපාසකයෝ ටික ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)
අයත් නොවන දේවල් දැනගන්න පාඨමාලාවක් හදාරන්න වේවි මගේ හිතේ. (නි)
ඒ වුණාට අපි හිතාගෙන ඉන්නේ ලෝකෙම ඉන්න හොඳම හැදියාවක් ඇති ශීලාචාර අය කියලා. (නි)
සම්භාහනය කරන ආකාරය පිලිබඳ වීඩියෝවක් නොමෑතිව අදහස් දක්වීම කල නොහෑක.(නදී)
සම්භාහනයට අයත් නොවන දේ මොනවද ?(නදී)
සම්බාහනය කරපු කොල්ලා කැත කොල්ලෙක් වෙන්න ඇති, ලස්සන කොල්ලෙක්නේ දෙන්න තිබුනේ (නි)
සම්බාහනය කරන එකෙත් යම් සීමා තියෙනවද? දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)
ඒ වෙලාවේ කව්රු හිටියත් ඔය දේ වෙයි කියලා මට හිතෙනවා. (නි)
එයාලා මොකටද අපේ කොල්ලන්ගෙන් සම්බාහන ගන්න යන්නේ? (නි)
මේ ගෑණු ළමයාගේ ෆොටෝ එකක්වත් දැමමා නම් අපිට පුළුවන් මොකද වෙන්න ඇත්තෙ කියලා නිච්චියෙන්ම කියන්න (නි)
සම්බාහනයට අයත් නොවන දේවල්? ඒ මොනවද? (නි)
එයාට ආසා හිතෙන්න ඇති. (නි)
යොහාන් , ඒ කියන්නේ අපේ අයව අපේ මිනිස්සු දුෂණය කළාට කමක් නැහැ කියලද ඔයා කියන්නේ? (නි)
ඕනෑ නම් ඔතනදි අතින් අල්ලන්න ඇති,නැත්නම් හාදුවක් දෙන්න උත්සාහ කරන්න ඇති. ඕක ඒ තරුණියගේ රටේ කෙනෙක් කළා නම් මුකුත් නැහැ.මොකද ඒක ඒ අයගේ ශිෂ්ටාකාරයනේ. (නි)
ජර්මන් තරුණියට අපේ අය සම්බාහනය කරන විදිය ගැන දැනුමක් නැතුව ඇති. (නි)
ඒ වෙලාවේ සිත පාලනය කරගන්න අමාරු වෙන්න ඇති. (නි)